" ඒක හොදයි අද දවසෙම මන් ෆ්‍රී එන්න වාඩි වෙන්න...."
ජින් ලග තිබුන සෝෆා එකෙන් ගිහින් වාඩි වෙද්දි ආපු කෙනත් කොල්ලගෙ ඉස්සරහින් වාඩි වුනා.......
" මොනාහරි බීලම කතා කරමු නේද.."
" ඔව් කූල් ඩ්‍රින්ක්ස් දෙකක් ඕඩර් කරහන්.."
ආපු කෙනා එහෙම කියද්දි ජින් මැනේජර්ට කෝල් කරලා කූල් ඩ්‍රින්ක්ස් දෙකක් ගෙන්න ගත්තා..
" ජින් ලබන සතියෙ මගේ වෙඩින් එක උබලා ඔක්කොම එන්න ඕනෙ හොදද..."
" ඔව් ඔව් උබ ඕක නොකිව්වත් මන් එනවා එහෙනම් උබත් පවුල් උනා නේද කොල්ලො.."
" ඔව් ඊළග එක උබෙන් තමයි ..."
ආපු කෙනා මැනේජර් ගෙනල්ලා දීපු ඩ්‍රින්ක් එකෙන් උගුරක් බොන ගමන් කියද්දි ජින් හිනා වෙලා බිම බලාගත්තා...
" අව්ස් අව්ස් මනමාල හිනාව කවුද ඒ වාසනාවන්ති..."
" උබට පිස්සුද යකූ එහෙම මගුලක් නෑ "
" එහෙනම් අර මං එද්දි හිටපු ලස්සන කෙල්ල අපේ වල්ඩ් වයිඩ් ජින්ගෙ කවුද දන් නෑ..."
ඒක කිව්වා විතරයි ජින් ඉස්සරහ ඉන්න කෙනාගෙ මූන දිහා බැලුවා..
" ආශ් උබට පිස්සුද මිනිහො ඒ මගේ සෙකට්‍රි ඕක කාටහරි ඇහුනොත් ඉදලා ඉවරයි.."
" උබ බයයි නේද කෙල්ලොන්ගෙන් තියන ප්‍රතිචාර අඩු වෙයි කියලා "
"යාහ් උබ මට කියලා අහගන්න තමයි හදන්නෙ..."
" හරි හරි එහනම් හැමෝම එනවනෙ මුළු කිම් ෆැමිලි එකම එන්න ඕනෙ.."
" අනිවාරෙන් උබේ වෙඩිමට නෑවිත් කොහොමද අපි එනවා.."
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fanficදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤