EPISODE 15🖤

543 64 14
                                    

වසර අවසානයත් සමගම එන්න එන්නම වැඩිවන ශීතල වගේම අහසින් වැටෙන හිම පියළි ටෝකියෝ නගරෙ සුන්දරත්වය තව තවත් වැඩි කරා ශීත ඇදුම් වලින් මුළු ඇගම වහගෙන එහෙ මෙහෙ ඇවිදින මිනිස්සු වගේම හිම වලින් වැහිලා තියන මං මාවත් දිගේ හාරු ඇවිදන් ආවෙ හරිම සතුටින්....

නව වසරට සැරසෙන ටෝකියෝ නගරයේ ලස්සන විදින ගමන් ලොකුම ලොකු හුඩියකුයි අයිස් තොප්පියකුයි ඇදගෙන පාර දිගේ නිදහසේ ඇවිදන් යන මේ පුංචි බෝනික්කි දිහා ළගින් යන මිනිස්සු හැරි හැරි බැලුවා කෙල්ල ඒ තරම් ලස්සනයි හරියට හිම බබෙක් වගේ....

" අම්මෝ කාලෙකින් ජපන් ආවා පොඩිකාලෙ ආවට පස්සෙ ආවමයි "

කෙල්ල බෝල ඇස් ලොකු කර කර වට පිට බලන ගමන් ඉදිරියට ඇදුනා....

" රූ ඔයා කොහෙද ගියෙ මං බය වුණා..."

" අයියෝ බය වෙන්න එපා ඔන්නියො ඔයා බඩු ටික ගන්නකන් මං පොඩ්ඩක් පාරෙ රව්මක් දැම්මා.."

ශොප් එක ඇතුලෙ ඉදන් බඩු වගේකුත් උස්සන් එළියට ආපු ජීහාට හාරු ඇහැක් ගහලා කියද්දි ජීහා කෙල්ලට රැව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශොප් එක ඇතුලෙ ඉදන් බඩු වගේකුත් උස්සන් එළියට ආපු ජීහාට හාරු ඇහැක් ගහලා කියද්දි ජීහා කෙල්ලට රැව්වා...

" යාහ් හාරු මේ කොරියාව නෙමෙයි පරිස්සම් වෙන්න තනියෙන් තැන් තැන් වල යන්න එපා ජින් දැනගත්තොත් මටත් එක්ක බැනුම් අහන්න වෙන්නෙ.."

" වට් ආයෙත් කියන්න ඔයා මේ දැන් ජින් කියලා නේද කිව්වෙ ඒ කියන්නෙ ජපන් ආවා විතරයි සර් කෑල්ල හැලුනද.."

හාරු හුරතල් විදිහට හිනා වෙවී කියද්දි ජීහගෙ මූණ රතු වුණා...

" යාහ් හාරු හිනා වෙන්න එපා ජින් තමයි කිව්වෙ ඔෆිස් එකේ සර් කිව්වට පිටදි එහෙම කියන්න එපා කියලා..."

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]Where stories live. Discover now