ටේහ්යුන් ට පුළුවන් වුණා විනාඩි කිහිපයක් ඇතුළත හොස්පිට්ල් එකට එන්න...
" ඩෝල් ශ්... අඩන්න එපා අපි හොස්පිටල් එකට ආවා මං ඉන්නවනෙ ඔයාට අනේ අඩන්න එපා..."
කෙල්ලව වඩාගෙන හොසපිට්ල් එක ඇතුළට යන ගමන් ටේහ්යුන් කිව්වත් හාරු හිටියෙ ඒවා අහලා හිත සනසගන්න පුළුවන් තත්වෙක නෙමෙයි..
" ආහ්...ටේහ්යුන් ම....මට ගො...ගොඩක් රිදෙ...නවා.."
"හරි තව ටිකයි අපේ රෙඩ් රෝස් වෙනුවෙන් ඉවසන්න ප්ලීස් ..."
නර්ස්ලා ගෙනාපු ට්රොලියෙන් කෙල්ලව තියන ගමන් ටේහ්යුන් ඒ නළල මතින් හාදුවක් තිබ්බා....
" ප්ලීස් නර්ස් ඉක්මන් කරන්න එයාට අමාරුයි..."
ඔපරේශන් රූම් එකට කිට්ටු වෙද්දි කොල්ලා අල්ලන් හිටපු හාරුගෙ අත ටිකෙන් ටික ලිහිල් වුණා හාරු ගෙ වේදනාව දිහා බලන් ඉනන් ටේහ්යුන් ට හයියක් තිබුණෙ නෑ ඔපරේශන් රූම් එකේ දොර වැහෙනවත් එක්කම ටේහ්යුන් ඔලුවට අත ගහගෙන බිත්තියට වාරු වෙද්දිම ඩොක්ටර් කලබලෙන් ඒ පැත්තට දුවන් ආවා...
" ඩොක්ටර් ප්ලීස් එයාට අමාරුයි එයාට මේ වගේ දේවල් හුරු නෑ ඒ වේදනාව එයාට දරාගන්න අමාරු වෙයි මට බයයි ඩොක්ටර් ..."
ටේහ්යුන් ඇස්වල කදුළු පුරෝගෙන ඩොක්ටර්ට කියද්දි ඩොක්ටර් කොල්ලගෙ උරහිසට අත තිබ්බා...
" ඩෝන්ට් වොරි මිස්ට ටේහ්යුන් හැමදෙයක්ම හොදින් වෙයි..."
එහෙම කියපු ඩොක්ටර් ඔපරේශන් රූම් එක ඇතුළට යද්දි ටේහ්යුන් අමාරුවෙන් හිත හයිය කරන් ජිමින්ට මැසේජ් එකක් දාලා එතන තිබුණ පුටුවට බර වුණත් එක පාරටම ඇතුලෙ ඉදන් නර්ස් කෙනෙක් කොල්ලා ලගට දුවන් ආවා....
YOU ARE READING
💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]
Fanfictionදහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤