"දෙවියනේ කැප්ටන් කිම්"
වයස්ගත මිනිසා කඩිමුඩියේ ඉදගෙන සිටි තැනින් නැගිට පැවසුවේ හමුදා ආචාරයද පුදමිනි.
"ඔයාට වැරදිලා මම හිතන්නෙ. මම කැප්ටන් කෙනෙක් තියා" අඩුම සොල්දාදුවෙක්වත් නෙවෙයි. මම නිකංම නිකං කොල්ලෙක්. අනික මම කිම් නෙවෙයි. තේහියෝන්"
.............................................................................................."හියුන්ගී................"
ජන්කුක් එක්වරම නින්දෙන් අවදිවූයේ කෑ ගසාගෙනය.
"ඔයාට දාඩියත් දාලා කුකී... ඇයි මේ? එකපාරටම බය උනේ?"
"හියුන්ගී.ඒ ඔයාමයි. ඔයාම තමා. ඔයාගෙ නිල ඇදුම පුරා ලේ තිබ්බා හියුන්ගී"
"නිල ඇදුම?"
..............................................................................................
"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......."
"මම බොලද නෑ Euphoria.................."
"කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා"
"ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria ...................."
..............................................................................................
"ඔයා කියන්නෙ එයාලා හැමෝම ආයෙ ඉපදිලා කියලද?"
"ඔව් මම හිතන්නෙ හැමෝම ආයෙ ඉපදිලා"
"හැමෝම.........දෙවියනේ ඒ කියන්නෙ..........නෑ නෑ ඒක වෙන්න බෑ........ආයෙ ඒ දේවල් එහෙම වෙන්න දෙන්න බෑ"
..............................................................................................
"ඒ ඌමයි..........ඌම තමා.....උබට මුකුත් මතක නැති උනාට මට හැමදේම හොදට මතකයි.ඌ පණ ඇද ඇද කිව්ව වචන ටික ඉෂ්ට කරන්න ඌ ආයෙ ඇවිත් ඒ කියන්නෙ"
"මොකද්ද දැන් කරන්න ඕනි?"
"බලාගෙන ඉන්න කැප්ටන් කිම්..........සෙල්ලම පටං ගත්තා"
.............................................................................................."හැම ආත්මෙකදිම මගෙ විතරයි නේද හියුන්ගී?"
"ඔව් හැම ආත්මෙකම මම ඔයාගෙ විතරයි කුකී"
..............................................................................................Teakook FF එකක් 🌝❤️💙
මම හිතන්නෙ මේ කතාව ටිකක් වෙනස් වෙයි.වැඩියෙ කියන්න යන්නෙ නෑ කතාව ගැන.අපි කියෝලම බලමු❤️
මේ මගෙ පලවෙනි FF එක😁 මීටකලින් කතා ලියලා තිබ්බට මෙහෙම ඒවා ලියලා තිබ්බෙ නෑ.වැරදි අඩුපාඩු තියෙනවනම් මට කියන්න.මම ඒවා හදාගන්නම්🌝❤️එහෙනම් අපි කතාවෙන් හම්බෙමු🌝❤️ මම හිතනවා මේ කතාව ඔයාලට දැනෙන එකක් වෙයි කියලා ❤️
එහෙනම් ගිහින් එන්නම් මගෙ යාලුවනේ 😘❤️
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfiction"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...