Prologue

201 37 8
                                    


"පාක් ජිමින් , ඔබ ජියෝන් මේ මෙනෙවිය ඔබගේ බිරිඳ ලෙස පිළිගන්නවාද ? දුකේදි සැපේදි ඇය කෙරෙහි විශ්වාසවන්ත වීමට සහ ඇයට ප්‍රේම කිරීමටත් ඇයට ඔබගේ බිරිඳ ලෙස ගෞරවයෙන් සැලකීමටත් ඔබ පොරොන්දු වෙනවා ද ?"

ජිමින්ගේ ඇස් ඉදිරි පෙළ ආසනයක අත් මිට මොලවාගෙන ඉඳගෙන හිටපු ජන්කුක්ව හෙව්වා. ඊළඟ තත්පරේ එයාලගේ ඇස් මුණ ගැහුනා.







Young Money  (Jikook Ongoing)Where stories live. Discover now