Chapter 3_♡

637 56 8
                                    

(පෙර කොටසින්

මතකද ඉස්සර අපේ ගෙදර හිටපු පොඩි නසරාණියා .

ඔන්න එතකොට නම් විහඟට පටගාල මතක් වුනා .
ආදිත්‍ය ..

අන්න හරියටම හරි . අනුරාධ එහෙම කියනවත් එක්කම විහඟ ආදිත්‍ය දිහා බැලුව . ඉස්සර වගේමයි පුදුම ආඩම්බරකමක් තියෙන්නෙ විහඟට එහෙම හිතුනා .
_________________________________________

ඒ ආදි උබට මතකද විහඟව , අනුරාධ ඇහුවෙ ආදිත්‍ය දිහා බලන ගමන් .

මට මතක නෑ . අදිත්‍ය ගත් කටටම කියල දැම්ම .

මේ සුනන්ද නැන්දගෙ පුතා බන් .

ආ අර පොඩිකාලෙ හැමතිස්සෙම අඬාගත්ත ගමන්ම හිටපු කොල්ලද මේ ,ආදිත්‍ය විහඟ දිහා කිණ්ඩියට බලන ගමන් කිව්ව .

හිතල අඬන්නෙ නෑනෙ , තමුසෙන මාව ඇඬෙව්වෙ විහඟ අදිත්‍යට දිහා බලල ඔරවන ගමන් තමන්ටම මුමුනගත්තෙ ඉස්සර දේවල් මතක් වෙලා .

සුදු මහත්තයා ඔයා ආවද මාව බලන්න...
කියන ගමන් මහ හයියෙන් බෙරිහන්දීගෙන  එතනට ඇවිත් විහඟව වැළඳ ගත්තෙ  අභිලාෂ් ,
අභිලාෂ් හර්ශාන් වතුකාරගේ
වයස අවු : 22
ලාලනීගෙ තුන්වෙනි පුතා.

 කියන ගමන් මහ හයියෙන් බෙරිහන්දීගෙන  එතනට ඇවිත් විහඟව වැළඳ ගත්තෙ  අභිලාෂ් , අභිලාෂ් හර්ශාන් වතුකාරගේ වයස අවු : 22ලාලනීගෙ තුන්වෙනි පුතා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනුරාධ, ආදිත්‍ය , අභිලාෂ් , විහඟ කියන්නෙ පොඩි කාලෙ ඉඳන්  එකටම හිටපු හතර දෙනෙක් .ඒත් ආදිත්‍ය අවුරුදු 16 වෙනකොට scholarship එකක් ලැබුනු නිසා  වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියා යනව .එන්නෙ අවුරුදු 10 කට පස්සෙ . ඔන්න ඉතින් එයාල හැමෝම ආයෙත් මුනගැහිල.

මොකද අනේ මේපැත්තෙ ආවෙවත් නැත්තෙ.... මන් පාලුවෙන් හිටියෙ...දුක හිතෙන විදියට මූණ හදාගත්ත  අභිලාෂ් ,විහඟගෙ කරට අතදාගන්න ගමන් එහෙම කිව්වා .

FLOWER BOY Where stories live. Discover now