Guys මන් හිතුව කතාවෙ සේරම කොටස්ටික එකපාර ලියල ඉවර වුනාට පස්සෙ කතාව දෙන්න .නැත්තන් මට මගෙ වැඩත් එක්ක මේකෙ එකේක කොටස් දෙන්න ගියොත් මේ කතාව ඉවර කරගන්න බැරිවෙයි.මෙහෙම ගියොත් මට විතරක් නෙවෙයි ඔයාලටත් මේ කතාව එපාවෙයි.ඒනිසා මන් පුලුවන් ඉක්මනට මේක ලියල ඉවර කරල ඔයාලට එක දිගට update දෙන්නම්කෝ.ටිකදවසක් බලන් ඉන්න වෙයි සුදූලා......🥺
NARNIA__47
YOU ARE READING
FLOWER BOY
Romance"ඇයි බන් උබ ඒ කොල්ලට ඔච්චර අකමැති" "මන් දන්නෑ." "එහෙම වෙන්න බෑනෙ බන්. අකමැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕන." "මන් .. මන් දන්නෑ.. මගෙන් ආයෙ ඕක ගැන අහන්න එපා." ඔයා.... ඔයා හරි හුරතල් මගෙ මල් කොල්ලො .මන් ආදරෙයි.__♡__