(පෙර කොටසින්)
office room එක ඇතුළට රින්ග ගත්ත ආදිත්‍ය එහෙන්මම අනිත්පැත්තට විහඟට කෝල් කරා.නමුත් විහඟ කෝල් එක answer කරන්නෙ නැතිවෙනකොට ආදිත්‍ය තරහින් කෑගහන්න වුණා.shit මොන මඟුලකට මේ මිනිහ phone එකක තියන් ඉන්නවද දන්නෑ .
ආදිත්‍ය phone එක දිහා බලන් කේන්තියෙන් කෑගන්න වුණා.
______________________________________________________ෆයිල් ගොඩක් ඇතුලෙ ගිලිල හිටපු ආදිත්‍ය හරි සිහියට ආවෙ එයාට ලැබුනු ඇමතුම නිසයි.phone නම්බර් එක වෙනස් උනත් කෝල් එක විහඟගෙන් කියල බලාපොරොත්තු වුන ආදිත්‍ය,කෝල් එක answer කලා.ඒත් එහාපැත්තෙන් ඇහෙන දේත් එක්ක එයාට යකාආවේස වෙන්න ගියේ පොඩි වෙලාවයි.
හෙලෝ....
පූජා..කරන්නම් මලක් ඔයා.... නමින් ඉන්නවා...ටත් වඩා... ඉන්න සතුටින් හොඳින්.....මෙම ගීතය ඔබගේ රින්ගින්ටෝන් එක කරගැනීමට කැමති නම් අංක එක යොදන්න...
මොන හු...ආදිත්‍ය කටෙන් පිටවෙන්න ගිය වචනෙ නවත්ත ගත්තෙ එයා ඉන්නෙ ෆොප් එකේ කියල මතක් වුන නිසයි.
ඒත් එක්කම ඔෆිස් එකේ දොරට තට්ටු කරන සද්දයක් ආව නිසා හරියට පුටුවෙ ඉඳගත්ත ආදිත්‍ය එලියෙ හිටපු කෙනාට ඇතුළට කතා කලා.come in.
අහ් අප්සරා මන් දුන්න ෆයිල්ස් ටික චෙක් කරාද ? ඔෆිස් එකට ඇතුලු වුන හෑන්ඩ් බෑග් එකකුත් එක අතක් එල්ලන් ෆයිල්ස් ටිකකුත් තුරුලු කරන් චබී ලුක් එකක් තියන කෙල්ලගෙන් ආදිත්‍ය අහන්න වුණා.
ඔව් සර්,සර් දුන්න ඩීටේල්ස් එක්ක මේටිකේ කිසිම අඩුපඩුවක් නෑ.මම ගර්ඩ්න් එකට කෝල් කලා, එයාල කිව්ව වගේම හෙට ක්රිෂාන්තිමම් මල් ටිකයි ,වයිට් ලිලී ටිකයි එවන්නම් කිව්වා.
හරි අප්සරා thank you so much.මේ එක නෙවෙයි ඇයි ඔය බෑග් එකත් උස්සගෙන .ආදිත්‍ය කෙල්ලගෙ අතේ තියන බෑග් එක දිහා බලන් ඇහුව .
සර් දැන් පහ පහුවෙලා.ඔන්න එතකොට තමයි ආදිත්‍ය බිත්තේ තිබුණ ඔරලෝසු වේ සටහන් වෙලා තියන වෙලාව දැක්කෙ.
වැඩක් එක්ක වෙලාව යනව තෙරුනෙත් නෑ,එහෙනම් අප්සරා යන්න . ආදිත්‍ය මදහසක් නන්වමින් කිව්වා.
YOU ARE READING
FLOWER BOY
Roman d'amour"ඇයි බන් උබ ඒ කොල්ලට ඔච්චර අකමැති" "මන් දන්නෑ." "එහෙම වෙන්න බෑනෙ බන්. අකමැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕන." "මන් .. මන් දන්නෑ.. මගෙන් ආයෙ ඕක ගැන අහන්න එපා." ඔයා.... ඔයා හරි හුරතල් මගෙ මල් කොල්ලො .මන් ආදරෙයි.__♡__