ආදර වැස්සේ
තෙමෙන්නට
විටෙක මට සිතුනි
නමුදු
ආදර වැස්සට
හසු වී
අනෙක් අය මෙන්
රෝගියකු වීමට
මම බිය වූයේමි
මන්ද
එම රෝගයට
තවමත් බෙහෙතක්
නොමැති නිසා
එම නොමැරී මැරෙන රෝගය නම්
ආදරයයි
.......- Pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Poetryහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]
ආදරය
ආදර වැස්සේ
තෙමෙන්නට
විටෙක මට සිතුනි
නමුදු
ආදර වැස්සට
හසු වී
අනෙක් අය මෙන්
රෝගියකු වීමට
මම බිය වූයේමි
මන්ද
එම රෝගයට
තවමත් බෙහෙතක්
නොමැති නිසා
එම නොමැරී මැරෙන රෝගය නම්
ආදරයයි
.......- Pink panther