සිත

19 6 5
                                    

මීදුම ගලා එයි
වැසි වැසිමෙන් අනතුරුව
සීත පවන හමා එයි
පංති කාමරය තුළට
ගත සිත සීතලෙන් හිරි වට්ටමින්
හිරිගඩු පිපෙයි මාගේ ගතෙහි
වෙහෙසකර නමුදු
නැවුම් බව දැනෙයි මාගේ
සිතට
....



Clz ඉදපු වෙලාවේ ලිව්වේ ...

- Pink panther

LES PENSES ❥ 2 || Poem✔Where stories live. Discover now