විඩාබර දෙනෙතකට ඇවැසී
සුවබර නින්දක්
නමුත්
විඩාබර මනසකට ඇවැසී
නිදහස් ජීවිතයක්
....- Pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Poesíaහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]
නිදහස
විඩාබර දෙනෙතකට ඇවැසී
සුවබර නින්දක්
නමුත්
විඩාබර මනසකට ඇවැසී
නිදහස් ජීවිතයක්
....- Pink panther