මල් පෙති

13 7 5
                                    

පුංචි පුංචි රෝස මල් පෙති
පතිත වෙයි පොලොව මත
සුලගට වැනෙන ගමන්

නෙලා ගැනුමට පැමිණි යුවතිය
යලි හැරි යාවි දුක් බරව

නමුදු ඊලග හිමිදිරියේ දී
යලි එතැනම වෙනත් මලක් හිනැහෙවි අර මල වෙනුවට

නැවත ඇය එදිනත් පැමිණේවි
නමුත් ඇය අද නෙලා ගැනුමට නොවේ

ඊයෙ දින මෙන් මල් පෙති වැටි තිබුණ මලක් අපේක්ෂාවෙන්

නමුත් අද දින හිනැහේ මලක්
එම යුවතියගෙද සිතෙහි ද මල් හට ගන්වමින්

- Pink panther

LES PENSES ❥ 2 || Poem✔Where stories live. Discover now