ගොතන වරලස
අතහැරුණු කල
ලිහි ලිහී යාවී
නැවතත් ගෙතීමට
සිදුවන තුරුම
කෙලවර දක්වාම- pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Şiirහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]
කෙලවර
ගොතන වරලස
අතහැරුණු කල
ලිහි ලිහී යාවී
නැවතත් ගෙතීමට
සිදුවන තුරුම
කෙලවර දක්වාම- pink panther