කුලුඳුල් පෙමක
රසය විදගත්තද
කලක් ගත වද්දී
එයත් කලකදී
වෙනස් වන බව
වැටහෙනු ඇත
....- Pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Poetryහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]
කුලුඳුල් පෙම
කුලුඳුල් පෙමක
රසය විදගත්තද
කලක් ගත වද්දී
එයත් කලකදී
වෙනස් වන බව
වැටහෙනු ඇත
....- Pink panther