රතුව ගිය
කෝපාන්විත දෙනයනයකට
ගිනි තැබිය හැකිය
සියලු දෙනාගේ සිත්
බියෙන් ඇකිලී යන
අයුරින් ....- pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Poetryහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]
කෝපාන්විත
රතුව ගිය
කෝපාන්විත දෙනයනයකට
ගිනි තැබිය හැකිය
සියලු දෙනාගේ සිත්
බියෙන් ඇකිලී යන
අයුරින් ....- pink panther