කඳුළු 1

19 7 8
                                    

කෙලවරක් නොමැති
වේදනාවල් වලදී
සමහරු සීතල
හිතැත්තෝ වුණා
දිනකදී ඔවුන්ට ඔවුන්ගේ
කඳුළුද
අමතක වන තරමටම
ඉදින් කඳුළු වලටත්
කෙලවරක් නොමැති තැන
හඬා වැලපීමට
ඔවුන් බියවූහ
....


- Pink panther


LES PENSES ❥ 2 || Poem✔Where stories live. Discover now