සඳ පායා ඇති රාත්‍රීයේ
සඳ කැන් ගලා එවී
ජනේල් කවුළුවට මුවා වී
බලා සිටිමි මෙමා වේදනාවෙන්පෙර දිනයක දී
නුඹ දුන් උණුසුම් හාදු
වැළද ගැනීම්
අද නෑ හරි සීතයි මටරිදුම් දෙන මාගේ හදවත
ඔබට ඇහෙනවාද මාගේ සඳ
මම දනිමි නොඇසෙන බව
කාරි නෑ ඉතිං මාගේ සඳයළිදු මුණ නොගැසෙන බව
හිත පෙරැත්ත කර කීවද
මේ මාගේ මුරණ්ඩු හිත
තවමත් සොයන්නේ
ඔය රූපයමයි මාගේ සඳකඳුළු වැල් කඩා වැටෙයි
දෙනයන රතුව රිදුම් දෙයි
නුඹ නොඑන බව
සිත පිළිනොගනීඊට කම් නෑ මගේ සඳ
මතු සසරෙදිවත්
දමා නොයනු මැන
මේ ඔබේ පෙම්බරියව
....හොඳයිද මේක ...
මොකද හිතෙන්නේ මේක ගැන ?
මට love ගැන ඇත්තටම ලියන්න තේරෙන්නේ නෑ ...- Pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Şiirහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]