ඉතින් මා ආදරය
පවසනු හැකිද
මැන කෙතරම්ද කියා ,ඔබේ දෑත දැන් අතහැරී ඇති බව
මා දනිමි නමුදු ,
ඔබේ නමට තැබූ ආදරය
සත්තයි ,මියැදුණත් නොමැකෙන බවට ...
ඉතින් මගේ ආදරය ,
මාගේ අවසන් මොහොතෙත්
ඔබ වෙනුවෙන් තැබූ ආදරය ,මා ,
ලියමි ඔබේ නමට .
ඔහ් මේ 2 පොතත් අන්තිමට ඉවරයි .. ඉතින් තවත් අලුත් පොතකින් ආයෙත් නිසදැස් දෙන්නම්.
පරිස්සමෙන් ඉන්න .
- Pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Poesieහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]