Baby's breath

8 3 2
                                    


Baby's breath
සුවඳක් නැතිමුත්
ඒ පුංචි මලට පුළුවන් වුණා
මගේ හිත ඇද ගන්න ...

ඇස්ටර් ඩේසි වගේම
පුංචි වුණත්
ගොඩක් හිත යනවා
ආදරයේ සංකේතයක් එය ...

මල් පොකුරක් විලස
තනි මලටත් වඩා තියෙන විට
හිත හොරා ගන්න
Baby's breath ඔයත් ,

අද ඉඳන් මගේ හිතේ ඉන්න
ලොකුවට නැති වුණත්
පුංචි මල් වත්තේ සදාදරණීය
හිමිකරුවෙක් .


- Pink panther

LES PENSES ❥ 2 || Poem✔Where stories live. Discover now