වෛරයේ ගිනිදැල් අබියස
දැවී ගියා කරුණාව නම්
ස්වේත තිර පටියඅන්ධ වූවා නුවණ නම් ඇස
වැසී ගියා
මනසින් උසස් යැයි
පවසන මිනිසා වූවා
එක් තිරිසනකු
මනුශ්‍යත්වය නොහදුනනකළු සේද සලුවකින් වැසී ගියා
ප්‍රඥාව නම් ඇස්
සදාකාලිකවමපරිත්යාගය ගිලිහුනා
තණ්හාව ඇති වුණා
අවංක බව නැති වී
වංක බව ඇති වුණාඉදින් මිලිනව ගියා මලක් ලෙස ලොවම සුවදවත් කල
මනුශ්‍යත්වයෙන් සපිරි
මිනිසා
....- Pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
شِعرහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]