බිදුනු වීදුරුවක්
සමහර විටෙක
ආයෙත් පුලුවන් වේවී
අල්වන්නට .
එනමුදු ,
පෙර මෙන් එය සවිමත්
නොවේවි
එමෙන්ම බිදී ගිය කඩතොලු වූ
සියුම් තැන් කෙසේ
නවතන්නද ?
බිංදු ලෙස වුවත්
ගලා යන ඒ ජල බිදවල් ....- Pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Poetryහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]
බිදුනු වීදුරුවක්
බිදුනු වීදුරුවක්
සමහර විටෙක
ආයෙත් පුලුවන් වේවී
අල්වන්නට .
එනමුදු ,
පෙර මෙන් එය සවිමත්
නොවේවි
එමෙන්ම බිදී ගිය කඩතොලු වූ
සියුම් තැන් කෙසේ
නවතන්නද ?
බිංදු ලෙස වුවත්
ගලා යන ඒ ජල බිදවල් ....- Pink panther