පිටු එකිනෙක පෙරලෙයි,
මේ දෑතින්
විඩාබරව තවමත් ...නිශ්චිත නැති
නිනවුවක් නැති
බොඳ වූ
සිහිනයක ,නමුත් එම
පිටු තවමත් පෙරලෙයි,දූවිලි ගසා දමමින්,
අලුත් කතාවක්
කියවීමට ....-. Pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Poetryහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]
අලුත් කතාවක් කියවීමට
පිටු එකිනෙක පෙරලෙයි,
මේ දෑතින්
විඩාබරව තවමත් ...නිශ්චිත නැති
නිනවුවක් නැති
බොඳ වූ
සිහිනයක ,නමුත් එම
පිටු තවමත් පෙරලෙයි,දූවිලි ගසා දමමින්,
අලුත් කතාවක්
කියවීමට ....-. Pink panther