A/n's pov...
ඒ කතාවත් ඉක්මනටම ඉවර වෙලා ගියා නේද?
Ji_yunnie_ ආයෙත් කියන්න ඕනි... ඔයාගෙ රික්වෙස්ට් එක වෙනුවෙන් ගොඩක් ස්තූතියි.. 🤧❤️
ඇත්තටම මට සමා වෙන්න.සමහර විට මේක ඔයාලා බලාපොරොත්තු වුනා වගේ කතාවක් නොවෙන්න ඇති.මොකද කීවොත් මම මේක ගොඩක් වැඩ මැද්දෙන් හදිස්සියට ලීව එකක්.😔💔
එහෙම වුනත් දිගටම කතාව එක්ක හිටියට..
කතාව කියවලා වෝට් කළාට,
කතාව කියවලා හැමදාම කමෙන්ට් කළාට,
කතාව නොකියවා හරි වෝට් කළාට,මේ කතාව එක්ක හිටිය ඔයාලා හැමෝටම ගොඩක්... ගොඩක් ස්තුතියි.☺️💙
ඉස්සරහට අලුත් කතා ගොඩක් ඔයාලා වෙනුවෙන් මේ වෙනකොටත් ලෑස්තියි කියන එක මතක් කරගෙනම මම මෙතනින් නතර වෙනෝ..😔🥀
ආයෙත් කියන්න ඕනි..
I'm sorry..🤧
And,thank you..😔💙A/n's pov end..
[Gamsahaeyo - Thank you !]
YOU ARE READING
Chasing Scent Of You || Fantasy || ☑
FantasyPart.1 Started : 23.04.22 Completed : 23.05.11 Top : Txt Collab : Txt,&audition and iland Category : Fantasy .............🌬️ Ranks :- #9-Life-Lessons #1-JustB Part.2 Started : 23.04.08 Completed : 23.05.23