#29-If We Lost...

47 13 101
                                    

ට්‍රිපල් උදෙන්ම ජුන් ළඟට ගිහින් එයාගෙ නළලෙන් අත තියලා එයා හොඳින්ද බැලුවෙ කලින් දවසෙ වුන තුවාල ගොඩක් රිදෙන නිසා.

Yeonjun : අ.. අවුලක් නෑ ට්‍රිපල්.. අ.. අපි.. අපි කැළේට යමු !

Triple J : ඒත් මෙච්චර ඉක්මනට ?

Yeonjun : මෙහෙ ඉන්න බෑ කියලා තේරෙනවනෙ ඔයාට? මට බෑ ඔයාගෙ ජීවිතෙත් අනතුරේ දාන්න !

Triple J : අනේහ්.. හරි අපි යමු.. ඔයා ඔච්චරම කියන එකේ අපි එහෙනම් රංචුවට යමු.ඒත් එතකොට අනික් අය?

Yeonjun : කායි කිටී දෙන්නත් මෙහෙන් යයි අද හෙටම.සූබින්ලත් දැනටමත් අලුත් තැනක් බලලලු තියෙන්නෙ.

Triple J : හරි එහෙනම් අපි යමු..ඒත් මට කියන්න.. ඇත්තටම ඔයාද මිස් ෂිගේටව...?

Yeonjun : ඒක මගේ වැඩක් නෙවෙයි ට්‍රිපල් ! කොහොම වුනත් ඒක කරපු කෙනා කළේ අපිට ලොකු උදව්වක් ‍!! හීසුන්ග්ලයි ෂිගේටලයි එකතු වෙලා ඩාක් බ්ලඩ්ස්ලට අපි ගැන ඔත්තු දෙනවා කියන එක ඇත්තක් ! මට විශ්වාසයි ඒක.

Triple J : හ්ම්.. මට නම් හිතාගන්නවත් බෑ.එයා හිටියෙනම් කොහොමද නේ?

Yeonjun : කවදාවත් අපේ ළඟම ඉන්න අයව විශ්වාස කරන්න බෑ ට්‍රිපල්..ආහ්..

Triple J : මට තේරෙනවා ඔයාගෙ වේදනාව.බය වෙන්න එපා මම ඔයා එක්ක ඕනිම දේකට ඉන්නවනෙ?කෝ මගෙ අත අල්ලන් නැගිටින්න පරිස්සමින්...

එහෙම කියලා ට්‍රිපල් යොන්ජුන්ට අත දුන්නෙ තුවාල නිසා යොන්ජුන්ට ඇඳෙන් නැගිටින්න අපහසු වුන නිසා.

මේ අතරෙ යොන් හිටියෙ ට්‍රිප්ලට්ස්ලා එක්ක.

Yoonie : අනේ ඔන්නි..! යන්න කලින් එකම එක පාරක්.. ප්ලීස්..!!

Wonie : ප්ලීස්..

Yoona : හ්ම්.. එකපාරක්.

Yeon : තුන් දෙනාම වැඳ වැඳ කියන නිසා බෑ කියන්නත් බෑනෙ මට ! හරි එහෙනම් අදට විතරයි හරිද? යූනි ! හරුටො එක්ක ඕන්නැති දේවල් කියවන්න එපා ඔන්න.එතකොට වොනී ඔයා ! වැම්පයර් කෙනෙක්ගෙ මේට් කෙනෙක් කියලා නෑ ඔයත් පරිස්සම් වෙන්න ඕනි.එතකොට යූනා? ඔයා ගැන නම් මට බයක් නෑ.වූනො කියන්නෙ බුද්ධිමත් කොල්ලෙක්නෙ.

Chasing Scent Of You || Fantasy || ☑Donde viven las historias. Descúbrelo ahora