#3-Side Effects

67 17 109
                                    

බොම්ග්‍යු එහෙම කීවෙ බොම්ග්‍යුගෙ එහා පැත්තෙ මේසෙ හිටිය කෙනාගෙ මූණෙ තැන තැන තිබුනු රතු පැල්ලම් නිසා.

EJ : ඒක තමා බං ! හීසුන්ග් !!??

Taehyun : ඇයි උඹලා දන්නැද්ද මුට සන්ලයිට් ඇලජික් කියලා??

තුන් දෙනත් එක්ක ඒ වෙලාවෙ අර කොල්ලව වට කරන් එක එක ඒවා කියවන්න පටන් ගත්තෙ ඒ වැඩේ පට්ටම ආතල් නිසා.

ඒ කොල්ලගෙ නම හීසුන්ග්.බොම්ග්‍යුගෙ දකුණු අත වගේ තමා ඔය පොර නම් ඉන්නෙ.

Heeseung : ෂ්... උඹලත් එක්ක ඕකනෙ බැරි ! ඒ මොන මගුලක්වත් නෙවේ මේ ඇලජික් එකක්.

Taehyun : ඒක තමා කීවෙ උඹට සන්ලයිට් ඇලජික් කියලා.

EJ : ඒ මේ.. දන්නැති හින්දා අහන්නෙ.. සන්ලයිට් කියන්නෙ අර රෙදි හෝදන සබන් කැටේද??

Beomgyu : අන්න අන්න ජුජූ උඹ තමා දවසකට හරි මිනිහා ! මූ උදේට ෂුවර් එකටම සන්ලයිට් කාලා එන්න ඇති.නැතුව මූ අත හොල්ලලා සබන් කෑල්ලක්වත් අතින් අල්ලලා රෙදි හෝදගන්න එකෙක්‍ යැ ! මුට අතට පයට වැඩකාරයොනෙ නේ??

Heeseung : ඒ මගුලක් නෙවේ ගොන් රැළ !!!! මේක රෝස මල් නිසා වුනු දෙයක්.

හීසුන්ග් එහෙම කීවෙ ලැජ්ජාවෙන් රෝස පාට වෙන ගමන්.

Taehyun : ආව් ආව්.. කව්ද කව්ද ඒ අවාසනාවන්තිය??

EJ : ෂික්.. මදෑ මූව බැඳගන්නම් කියලා බලාපොරොත්තු තියන් හිටියා.කව්ද ඒක කඩාකප්පල් කරපු එකී??

Beomgyu : සිරාවටම කෙල්ලෙක්ගෙන් රෝස මලක් ලැබුනද හීසුවා..!?? වාහ් වාහ් වා.....

Heeseung : අයියෝ නෑ බං !!! මේක අර වදකාරයගෙ වැඩක් !

හීසුන්ග් එහෙම කීවම අර කොල්ලො ටිකගෙ ඇරිලා තිබ්බ කටවල් ටිකත් වැහිලා ගියේ බලාපොරොත්තු සුනු විසුනු කරගෙන.

Taehyun : ෂික්.. අපරාදෙ..

EJ : ආ.. මේ මේ ! උඹලගෙ මල්ලිට කියහන් අපේ නංගිට වද නොදී පැත්තකට වෙලා ඉන්න කියලා ආ ! ඕකව අල්ලගන්නමයි හිටියෙ මං.

Beomgyu : ඕන් ඉතින් අර පරණ කතාවම ඇදලා ගත්තා ! අනේ ඔන්න ඕකුන්ට කරන ලව් එකක් කරගන්න දීලා පැත්තකට වෙලා ඉඳහන් බං ! අම්මපා ඕකුන්ගෙන් එකෙක්ගෙ හ්‍යුන් හරි ඔප්පා හරි වුනානම් මම දනී කරන දේ ඕකුන්ට !

Chasing Scent Of You || Fantasy || ☑Tahanan ng mga kuwento. Tumuklas ngayon