#13-Final

60 14 61
                                    

අන්තිමට ඉතින් කට්ටියම රෑ වෙන්න කලින් bungalow එක සරසන්න පටන් ගත්තෙ එදා දවස ඉවර වෙන්න කලින් සමරන්න ඕනි නිසා.

ඒ අතරෙ යොනුයි සූබිනුයි දෙන්නා ෂිගේටා විලා එකට ගිහින් එන්න ගියේ බොම්ග්‍යුලා ගැන බලන්න.

ඒ අතරෙ හරුඅයි හසුකියි හීසුන්ග් එක්ක ඉන්න තීරණය කළා.

Hazuki : හීසු.. දැන් කොහොමද..?

Heeseung : අහ්? ඔයා ආවද? දැන් නම් ගොඩක් දුරට හොඳයි හසූ.. ගිය වැඩේ කොහොමද?

Hazuki : ක්‍රිස්ටල්ස් අටක් තිබුනා.අද රෑට අපි ඒවා ආරක්ෂිත තැන්වල තැන්පත් කරමු.අනික අද ඔයාලා හැමෝම සාමදාන වෙන්න ඕනි.අනිවාරෙන්ම.

Heeseung : හ්ම්..

ඒ වෙද්දි හීසුන්ග් හිටියෙ ඇඳ වියලට හේත්තුවක් දාන් බර කල්පනාවකට වැටිලා.

Heeseung : ඔහ්.. හරූ..? නූනා එක්ක හ්‍යුන්ව බලන්න ආවා නේ එහෙනම්..?

පස්සෙ තමයි හීසුන්ග් හසුකිගෙ අතේ එල්ලිලා හිටිය හරුඅව දැක්කෙ.හරුආ වැඩිය කතා කරන්නෙ නැති නිසා කොහොමත් එයා හිටියත් නෑ වගේ තමයි.

Hazuki : එයාට තාම හිතාගන්න බැරුව ඉන්නෙ මේ ගැන.එහෙම නේද හරූ? නැත්තම්.. අර චූටි නූනලා තුන් දෙනාට බය වෙලාද මේ?

Harua : නූනා අපි ගෙදර යමු?

Heeseung : මේ මොකෝ හරුආ..? හසූ? ඔයා ඕනිවට වඩා හුරතල් කරන්න එපා මෙයාව.දැන් ලොකු කොල්ලෙක්නෙ මෙයා? ඔයා යන්න.මම හදලා ගන්නම් කොල්ලගෙ මූඩ් එක.

අන්තිමට හීසුන්ග් එහෙම කියන් හරුඅගෙ අතින් ඇදලා ළඟට ගත්තෙ හසුකිට එලියට යන්න ඉඩ දීලා.

කොහොමහරි ඉතින් රෑ වෙද්දි මුලු bungalow එකම තිබුනෙ සතුටින් ආදරෙන් සහෝදරකම්වලින් පිරිලා ඉතිරිලා ගිහින්..

එදා twelve pawsලා වගේම zero scentලා හැමෝමත් ඒ පාටි එකට ආවා.

ඒ තමයි මේ හැමෝම එකට හම්බුනු පළවෙනි අවස්ථාව.

Yeonjun : ඔයා අද ගොඩක් ලස්සනයි ජූජූ..

Triple J : හුම්.. ඔයත්.. මට ඉරිසියයි !!

Yeonjun : අර මක්කටද?

Triple J : ඔයා දිහා අනික් කෙල්ලො බලද්දි මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා !

Chasing Scent Of You || Fantasy || ☑Donde viven las historias. Descúbrelo ahora