කොහොම හරි ඉතින් අපේ හොබී සෝල්මේට්ලා දෙන්නගෙ රන්ඩුවත් විසදලා ලෙක්චර් හෝල් එක පැත්තට එද්දි.....
එහ් හොබීත
මොකද කොටෝ
අර උබේ මිනිහා කාත් එක්කද පැනි හලන්නේ..පොඩ්ඩම් ඉදාම්..ආර්හ් ඒ ගොං ජැකියා මොකද මගේ ලව් එක එක්ක කරන්නෙ හුවෑව්..
මූසලයෙක් වෙන්නැතුව ඉඳපන් ජිමින්..ජැකි යුන්ගි එක්ක කතා කරාම බොට මොකද..
අනේ මේ ටේයියෝ පලෑම් යන්න..යකෝ මියෑව් ඉශ් මයින්...නැතුව අර ජැකියා කියන උනහපුලුවගෙ නෙවෙයි
අඩෝ ඇට දෙකක් තරම් උස නැති කොටෝ මොකද්ද යකෝ තෝ මගෙ ලව් එකට කිව්වේ..උනහපුලුවා මගේ ලව් එක නෙවෙයි බොගෙ ලව් එක්ක..
පලයන් ඇටිකුකුලා යන්න..උබේ ජැකියා හරි එකානෙ..
හරි එකා තම්...
අනේ සත්වයනී නවත්තපන්..මොනාද බං කුකුලෝ දෙන්නෙක් තරගෙට බිත්තර දානව වගේ කෑගහන්නේ..පව් දෙන්නෙපා..
ටේ මුට කියපන් මගෙ ජැකිට මුකුත් කියන්නෙපා කියලා
අනෙ මෙ තොපිලගෙ ඔය ලව් ඉලව් වලට මාව ගාවගන්නෙපා..බලපන් මං කොච්චර ජොලියෙද ඉන්නෙ සින්ගල් ලයිෆ් එකේ..
ටේ එහෙම කියලා කින්ඩියට හිනාඋනාම හොබීට උනත් පිළිගන්න උනා සින්ගල් ලයිෆ් එක තමයි හොඳම කියලා..
එහෙම නේද රීඩර්වරුනි 😋❤️
බබා....මොකෝ මෙතන
අහ් ජැකී මං මේ මුන් දෙන්නා එක්ක ලෙක්චර් හෝල් එකට යන්න හැදුවෙ..
අහ් ඉන්න ඊටකලින් වැඩක් තියෙනවා..
ඒ මොකද්ද..
ජිමින් ඔයා ආසද ඔයාගෙ පූස් එක්ක සුට්ටක් කතා කරන්න..
ජැකී ඇහැක් ගහලා කිව්වම ජිමින්ගෙ මුලු මූනම රතු උනා...
ඇ..ඇයි ඒම අහන්නේ..
යං අතනට මං ඔයාව එයාට අදුන්වලා දෙන්නම්..
ඈ..මොකා..
ඔව් යන්..
ඒ..එත් ඇ..ඇයි
නෑ ඉතින් කව්ද දන්නේ දැන් උබ ඔහොම one side love කරාට එයත් පස්සෙ කැමති උනොත්