ජින් හියුන් මම ඔයා කියපු තැනට ඇවිත් ඉන්නෙ...
ආහ් ඉන්න ටේ මම එන ගමන්
විනාඩි 5ක් දෙන්න.ටේහියුන් මේ වෙද්දි ජින් හියුන්ගෙ ගෙදර යන්න ලෑස්ති වෙලා ජින් ටේහියුන්ව එක්කන් යන්න එනවයි කියපු තැනට වෙලා හිටියෙ ජින් එනකන්
විනාඩි 5ක් යන්නත් කලින් ටේ ගාව නැවැත්තුවෙ luxury car එකක්...ඒකෙන් බැස්ස ජින් පැනපු ගමන් ටේව බදාගත්තෙ ටේහියුන්ව ශොක් කරල...
ජ්...ජින් හියුන්...
අනාව්...මගෙ කොල්ලා...බෝනික්කෙක්ම තමා අප්පා...
අහ්..හියුන්...මගෙ කම්මුල්...
අනේ සොරි ටේ...දන්නැද්ද පොඩ්ඩක්...
හී අද දැක්කට මොකද ඉතිම් හියුන්ගෙ මොංගල් ගති මම දන්නවනෙහ්...
යාහ් මම world wide handsome.. ඒනිසා ගරු කරපිය මට...
ඔහ් සමාවෙන්න සමාවෙන්න අමතක උනානෙ...
අන්න එහෙම එන්න...යමු එහෙනම් දැන්...
ඔයාලගෙ ගෙදරට මෙතන ඉදන් ගොඩක් දුරද හියුන්...
ම්ම්...විනාඩි 15ක් වගේ යයි යන්න...
ආ...
විනාඩි 15ක් ඇතුලත ජින් වගේම ටේහියුන් ජින් ලඟෙ මැන්ශන් එකට ආවා..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Woow හියුන් මෙහෙ හරිම ලස්සනයි..
එළිය විතරයි ඔහොම ලස්සන ඇතුල නම් අපෙ නසරානියා විනාස කරනවා...
නසරානියා කිව්වෙ...
ඇයි ටේ මම ඔයාට කිව්වෙ මට මල්ලි කෙනෙක් ඉන්නවා කියල ඔයාගෙ වයසෙ..
ඔහ්..මට අමතක උනා...එයත් දැන් ගෙදරද...
ම්ම් උට අද නිවාඩු...ඒනිසා ගෙදර ආවා...
අහ්..
කෝ යමු ඇතුලට..ඔම්මා නම් ටවුන් එකට ගියා..ඔයාට රසට කෑම හදන්න ඕන කියල බඩු ගේන්න...
ඔම්මා මාව දන්නවද...
මොකද දන්නැත්තෙ...ඔම්මා කොයිවෙලෙත් මාත් එක්ක ඔයා ගැන කතා කරනවා...
ඈහ්...
ම්ම්...යමු යමු....
මැන්ශන් එක ඇතුලට ජින් එක්ක ගිය ටේහියුන්ට වැඩිවෙලා හිනාවෙලා ඉන්න නම් හම්බුන්නෑ...
ත්....තමුසෙ
ඔයා.....
ජින්ලගෙ මැන්ශන් එක ඇතුලට ආපු ටේ වටපිට බල බල ඉද්දි දැක්කෙ සෝෆා එකේ වාඩිවෙලා ෆෝන් එක ඔබන ජන්ග්කුක්ව....ටේහියුන් ජන්ග්කුක්ව දැකල හයියෙන් කෑගහද්දි ටේව දැක්ක ජන්ග්කුකුත් අනිත් අතට ශොක් වෙලා කෑගැහුවා....
හෑ..පොඩ්ඩක් හිටාම්..ඔය දෙන්නා අදුරනවද?
ටේහියුනුයි ජන්ග්කුකුයි ඒ දෙන්නට දෙන්න දිහා බලන් ඉන්නවා දැක්ක ජින් එහෙම අහද්දි ටේහියුන් ජන්ග්කුක්ට රවල ජින් දිහා බැලුවා...
හියුන් ඔයාගෙ මල්ලිද මේ...
ම්ම්...මේ නසරානියා තමා...ඔයා මේකව දන්නවද...
හහ් දන්නවද...හියුන් සොරි මම මෙහෙම කියනවට ඒත් මතකද මම ඔයාට අර කිව්වෙ අලි සීන් දාන පඩත්තර කුකුලෙක් ඉන්නවා කියල අපෙ යුනි එකේ ඒ මේ ඔයාගෙ මල්ලි...
ටේ ජන්ග්කුක්ගෙ මූන දිහා බලන්ම ජින්ට කියද්දි නම් ඒ නම අහල ජන්ග්කුක්ට හික් ගෑවුනා....
අදට ඇති ප්රෙන්ස්
අප්ඩේට් දෙන්න බැරිඋනේ ඔයාලගෙ ඔතරී බැන්දනේ ඒකයි 😪
හා හා මොනාත හිතුවෙ ගහක බැන්දේ ගහක 😌
ආ තව එකක්
මට ලියන්න බෑ අෆ්ෆා...රීඩර් ජොබ් එක විතරක් කොරන්න හිතෙනවා..
මේක පොඩී තමා..ඉක්මනට තව එකක් ගේන්නම් ඉචිම් ☹️
![](https://img.wattpad.com/cover/350354099-288-k277020.jpg)