ටේ දිහා බලන් ඉදපු ජන්ග්කුක් එක පාරම ටේව සෝෆා එකට පෙරලගත්තා..
අහ්..ම්..මොකද..ම්..මේ
බේබි...ම්...මම ඔයාට හුඟක් කැමතියි..
ම්..මොකක්..මඩ නාගත්ත නැට්ට නැති මීහරකෝ ත්..තමුසෙට සයිකොද...
ඒවගේ මටත් හිතෙන්නෙ...ඔය තොල් දැක්කම කිස් කරන්නමයි හිතෙන්නෙ...
ඈහ්...ත්..තමුන් නම් සයිකොකාරයෙක්ම තමා..ගෙවල බස්සා..අතෑරපිය මාව..
අද නම් බැරිවෙයි...
කටකොනෙ හිනාවකින් ටේට කියපු ජන්ග්කුක් එහෙම්ම ටේගෙ තොල් වලට පාත් වෙලා කිස් කරා..ටේ එයාගෙ අත් ගුලි කරල ජන්ග්කුක්ගෙ පපුවට ගැහුවත් ජන්ග්කුක් ටේගෙ අත්දෙක එයාගෙ එක අතකින් මිරිකන් හිටියා..
ම්ම්හ්..
ටිකකින් ෆීලින්ස් ට්රැක් පැන්න ටේත් ජන්ග්කුක්ගෙ කිස් එකට රියැක්ට් කරන්න ගත්තා..
කටකොනේ හිනාවක් තියන් ජන්ග්කුක්
ටේගෙ කට ඇතුලට දිව දාලා ටේගෙ රස බැලුවා..එහෙම්ම ටේගෙ අත් දෙක නිදහස් කරපු ජන්ග්කුක් ටේගෙ ශර්ට් එක යටින් අත යවල පපුව අතගාන්න ගත්තා...ටේත් ජන්ග්කුක්ගෙ බෙල්ල වටේ අත් ඔතන් ඇස් වහන් ඒ හැඟීම වින්දා..
එකපාරම ටේ ගැස්සිලා ගියෙ ජන්ග්කුක් ටේගෙ පපුව පේන විදිහට ශර්ට් එක උස්සපු නිසා..
ම්..මොකද්ද කරන්න යන්නෙ...
කුක්කු බොන්න..
කටකොනේ හිනාව තියන්ම උත්තර දුන්න ජන්ග්කුක් ටේගෙ පපුවට පාත්වෙලා නිපල් එකක් කටට ගන්න යනකොටම.....
ඔයාලගෙ ඕතරී ඇවිත් කිව්වා මේක ප්රෑන්ක් එකක් කියල...😁
ම්හුක්...ස්තූතියි මගෙ බොරුව සීරියස් ගත්ත හැමෝටම
දැන්ම ඒ දෙන්නා පැනිහඳේ යවන්න හිතක් නෑ 😪😁
බයවෙම්නෙපා ඊගාව කෑල්ලෙ සුට්ටන් සොමැන්ටික් එකක් දෙනෝ ටේකුක්..
සත්තයි...හී 😁😗❤️
බායි ඈ...
![](https://img.wattpad.com/cover/350354099-288-k277020.jpg)