12

342 54 37
                                    

හෙලෝ....

හෙලො...

ටේ...මාව ඇහෙනවද ඔයාට...

මියානෙ ඉතින්...අනේ කතා කරන්නකෝ...

ටේ....

ටේ කෝල් එක ආන්ස්වර් කරත් එක වචනයක්වත් කතා කරේ නැති නිසා ටේට කතා කරපු කෙනා ටිකක් කලබල උනා...

ටේ...

ලමයෝ....

ඇහෙනවද මාව...

ඔව්....

එකපාරටම ටේ ගහන්න වගේ උත්තර දුන්නා...

මාත් එක්ක තරහද

මට වැඩේමනෙ තමුසෙ එක්ක තරහ වෙන්න...

ඔය තරහින් තමයි

අනේ මේ ජින් හියුන් ඇයි දැන් ගත්තේ..මෙච්චර කල් මම උන්නද මලාද කියල බැලුවෙ නෑ...

අයියෝ ටේ මේ මාසෙම යුනි එකේ වැඩ වලට හිර උනා... කතා කරන්න බැරිඋනාට සොරි ඉතින්..

අනේමේ..

හරි හරි සොරි.මේ අහන්නකො ටේ මම හෙට ආපහු කොරියා එනවා

ඒක අහපු ගමන් ටේට මෙච්චර වෙලා එයා තරහෙන් හිටියා කියලත් අමතක උනා

වෝහ් හියුන්ග් සීරියස්ලි...දෙයියනේ ඒ කියන්නෙ අපිට මීට් වෙන්න පුලුවන් වෙයි..

ඔව් ඔව්..ඔයා එනවද අපේ ගෙදර...

අනී..හා හා මට ඉවසිල්ලක් නෑ ඔයාව දකිනකන්...

ඒකනෙ අපි දෙන්නා තාම අපිව දැකල තියෙන්නෙ ෆොටෝස්,වීඩියෝ කෝල්ස් වලින් විතරනෙ..

ඒකනෙ..

එහෙනම් ඔයා යුනි නිවාඩු දවසක එනවද...ම්ම්..

අනිවාර්යයෙන්ම හියුන්..ඔයා මට ලොකේශන් ශෙයා කරන්න...

හරි ටේ..එහෙනම් මම පස්සෙ ගන්නම්..පරිස්සමින් ඉන්න 

හලී..ඔයත් පරිස්සමින් ඉන්න




කෝල් එක කට් කරපු ටේ ඉක්මනට උඩට ගියෙ මේ කතාව ජිමින්ට කියන්න


ජිමිනාහ්..බල්ලො.. නැගිටපාන්..

අර්හ්..මොකද උට්ටෝ...

මේ ජින් හියුන් හෙට කොරියා එනවලු..

කවුද ඒ..

My YouWhere stories live. Discover now