24

196 35 18
                                    


තත්පරෙන් තත්පරේ , විනාඩියෙන් විනාඩිය ගෙව්නා.අපි එකදිගට තරගෙට වගේ කිස් කලා.මට දැණුනා මගේ තොල් වලින් වගේම එයා තොල් වලිනුත් එන ලේ රස..... එතකොට ම වගේ ජන්කුක් මගෙන් ඈත් වුණා...

ම්හ්...

එයා මගේ තොල් අතැරියත් එක්කම මගේ කටින් කෙදිරියක් පිට වුනේ තොල් වලින් ආපු වේදනාවට.

ඌ ගිහින් නේ....

ආහ්.

තමුසෙගේ ප්‍රේමවන්තයා ගැන කිව්වේ.කිස් එක නිසා තමුසෙට ඒ ටිකට ඌ ආවයි කියලත් අමතක වුණාද ?

' ජන්කුක් කට කොනෙන් හිනා වෙලා එහෙම අහද්දී මම මගේ තොල් අතින් පිහිදන් එයාට රැව්වා.ඒත් ඇත්තටම වුණේ ඒක තමයි.ඒ කිස් එක නිසා හැමදේම මට අමතක වුණා.

තමුන් ඇත්තටම ඇයි මාව කිස් කලේ ආ ???

' මම තරහෙන් වගේ අහද්දී ජන්කුක් ආයෙම කට කොනෙන් හිනා වුණා.'

ඊට කලින් කියනවාකො ඇයි එහෙම නම් තමුන් ඒකට රිඇක්ට් කලේ කියලා.

' ජන්කුක් එහෙම අහද්දී ඇත්තටම මට උත්තර නැති වුණා '

Words baby words.....

' ජන්කුක් මගේ මූණට එබිලා එහෙම කියද්දී කියද්දී මම එයාව තල්ලු කරලා ගිහින් සෝෆා එකේ වාඩි වුණේ කකුල් දෙකත් සෝෆා එක උඩට අරන් ඒ අතරේ ඔලුව ගහගෙන..  '

' ඇත්තටම මම කොහොමද එහෙම එයාව අමතක කරන්නේ... කොච්චර රිද්දුවත් එයා මගේ මුල්ම ආදරේනේ... මම උපරිමෙන් ආදරේ දෙද්දියි එයා මාව අතෑරලා ගියේ... '

' අදටත් මම පිළිගන්න එකම දේ *ඇබ්බැහි වෙන්න හොඳ නැත්තෙම මිනිස්සුන්ට* '

' ටිකෙන් ටික මගේ අතීතේ මගේ හිතම පුරවද්දී මට ඉකි ගගහා ඇඬුනේ ජන්කුක් කලබල වෙලා මං ගාවට එද්දී '

ටේහියුන්... ඒයි... ඇයි දැන් අඬන්නේ... හුස්ම ගන්න දරුවෝ..
ටේහියුන්.... බබා ඔයාට මාව ඇහෙනවද ?

'ජන්කුක් මගේ මූණ උස්සලා කම්මුල් වලට තට්ටු කර කර මට කතා කලත් මට ඒ හැමදේම ඇහුනේ අපැහැදිලි ව... ටිකකින් මට දැනුනේ හැමදේම කලුවර වෙලා යනවා විතරයි ....."
.
.
.
.
.
.

Jungkook POV

ජ්-ජිමින් ...

කියන්න

ටේහියුන් ට නිතරම මෙහෙම වෙනවද ?

එහෙමත් නෑ ජන්කුක්... ඒත් අර කාලකණ්ණියව මතක් වෙද්දී මෙයාව හිටපු ගමන් faint වෙනවා.. හුස්ම ගන්න බැරි වෙනවා.. අද ඌව කාලෙකට පස්සේ දැක්ක නිසා ටේට mind එක control කරගන්න බැරි වෙන්න ඇති.. මගේ එකා පාර පවක් කරන්නේ ගෙවන්නේ අරූට ආදරේ කරලා...

' ජිමින් ඇස් වල කදුලු පුරවන් කියද්දී මම නැඟිටලා ගියේ ටේව දාලා තිබ්බ රූම් එක ළඟට... තාම එයාව doctor ලා චෙක් කරනවා.. මම ආයේ එතන තිබ්බ පුටුවකින් වාඩි වෙනවත් එක්කම ටේගේ රූම් එකේ හිටපු doctor කෙනෙක් එලියට ආවා.'

Doctor ... ටේට කොහොමද ?

' ඒත් එක්කම ජිමින් doctor ගාවට ඇවිත් එහෙම අහද්දී doctor ජිමින්ගේ පිටට තට්ටු කරා... '

Don't worry පුතා... එයා දැන් නෝමල් වෙලා normal වෙලා ඉන්නේ.....but he need a rest... I mean bed rest එකක් නෙවෙයි.. ඔයාලට පුළුවන් නම් එයාව trip එකක් වගේ එක්කන් යන්න.ඒක ගොඩාක් හොද වෙයි.එතකොට එයාට පුළුවන් වෙයි එයාගේ mind එක stable කරගන්න.....

Thank you doctor ....

' Doctor යනවත් එක්කම ටේ ගේ treatments වලට pay කරන්න යුන්ගිත් ආපහු ආවා. '

ජිමින්...... දැන් ටේට කොහොමද ?

අවුලක් නෑ යුන්ගි ....

' ඒ එක්කම ටේගේ රූම් එකේ ඉඳන් nurse කෙනෙක් ආවා. '

සර්ලට දැන් පුළුවන් patient ව බලන්න...

Thank you

' ජිමින් nurseටත් තෑන්ක් කරලා ටේගෙ රූම් එකට යන්න හදද්දි මම ජිමින්ගේ අතින් අල්ලලා එයාව ටිකකට නවත්තගත්තා... '

ම්......මේ මාත් එන්නද ඇතුළට....

' මම ටිකක් අවුලෙන් වගේ අහද්දී ජිමින් හිනා වෙලා ඔලුව වැනුවා '

යුන්ගි...... ජන්කුක් එක්ක ඔයත් එනවා නම් එන්න...

' යුන්ගිටත් කතා කරගෙන ජිමින් රූම් එක ඇතුලට ගියේ මායි , යුන්ගිත් ඒ පස්සෙන් රූම් එකට යද්දී.. '








Hiii ❤:-) kohomada ?
Hodin innawa ne oyala 🙂

My YouWhere stories live. Discover now