ජිමින්ලගෙ ගෙදර ටික වෙලාවක් ඉදපු යූන්කුක් ඩබල ආපහු එයාලගෙ බෝඩිමට එන්න ආවා
ජන්ග්කුක්ලා ගිහින් පැයක් විතර තිස්සෙ ටේ දැන් එයි දැන් එයි කියල ජිමින් බලන් හිටියත් ටේ එන්නැති නිසා ජිමින් ටේගෙ කාමරේට ගියා..
ටේ..මේ දොර ඇරපන්කො උට්ටො...
ඉන්න දීලා පලයන්කො ජිමිනා..
උබ ඕක ඇතුලෙ අතේ ගහනවද නෑනෙ..එහෙනම් ලබ්බක් නොකර ඇරපන්කො වදේ...
ආශ් තෝ නම් සාපයක්..
ජිමින්ට බැන බැනම ටේ දොර ඇරියා..
මොකද දැන් තෝ කතා කරේ...
නිකන් බං...උබේ පස්ස දැන් රිදෙන එක අඩුද?
රෙද්ද තමා ඒ බේසික සත්වයා ඇදල ඇරියනෙ...ආහ් මගෙ අසරන සූටි පුප..
මෙහ් මොකෝ උනේ ආ..මට ඇත්ත කියපන්..උබ ඒ වෙලේ කිව්වෙ තඩීඊඊඊඊම තඩි කෙබරයක් කියල මම දන්නවා..කියපන් මොකෝ සීන් එක ආ..
මුකුත් නෑ බං...
අන්න අන්න බොරුව එපා මල්ලි...ආස නෑ ඕවට..උබේ ඔය ෆ්ලැට් පුප තව ෆ්ලැට් කරගන්නැතුව මොකෝ උනේ කියාම්
මොකද්ද උට්ටො කිව්ව අසික්කිත කතාව..මේ වට්ටක්කෙ වගෙ සස්සන මගෙ පුපට තෝ ෆ්ලැට් කිව්වා නෙහ්..තොට වැහි නැති හෙන ගහයි තාර කටා
මගෙ එක තරම් බොගෙ එක බෝල නෑ ඒකයි ෆ්ලැට් කිව්වෙ හුම්..
අනේ තොගෙ බෝල මම කියන්නෑ
බෝල නෙවෙයි සීන් එක කියපම් මට
ම්..මේකයි හැබැයි දැන් තෝ මේක අහල පිස්සු පිසාචයෙක් වගේ හිනාවෙනවා නෙවෙයි..එහෙම උනොත් තොගෙ ඇටදෙක ස්ටූ දාලා බලුකපුටු දානයක් දෙනෝ...
මගෙ ඇට දෙක ස්ටූ දානකන් මම බලන් ඉදී කියලද හිතන්නෙ උට්ටො
නෑ ඉතිම්...
අනේ මේ වෙන ඉලව් කියවන්නැතුව උන ඉලව්ව කියපන්...
හරි හරි මේකයි උනේ..........................
ටේහියුන් උන සිද්ධිය ජිමින්ට කියද්දි ජිමින් අමාරුවෙන් හිනාව නවත්තන් හිටියත් ටේගෙ මූන දකිද්දි නම් ජිමින් ටේටත් ගගහ හිනාවෙන්න ගත්තා...
![](https://img.wattpad.com/cover/350354099-288-k277020.jpg)