23

312 50 11
                                    

'මොකාද එකා වගේ සෝෆා එකේ ජන්ග්කුක් වාඩි වෙලා මන් දිහා බලද්දී මාත් එයා ඉස්සරහා තිබුණ සෝෆා එකෙන් වාඩි වුණා.'

මොනාද හලෝ ගෙදරට ආපු මිනිහෙකට බොන්නවත් මුකුත් නැද්ද ?

අනේ මේ ඕයි ආව නම් කට වහන් ඉන්නවද ? තමුසෙ නම් රියල් වදකාරයෙක්...

අපෝ තමුසේ සුදු වුනාට හිත ඔච්චර කලුයි කියලා මම හිතුවේ නෑ

එහෙම නම් දැන් හිතා ගන්න

' අයියෝ මූ නම් රියල් සාපයක් අප්පා . ඉන්න හැටි ගොං බෙට්ටා වගේ.හිතන් ඉන්නේ එයා තරම් එකක් නෑ කියලද දන්නේ නෑ.එක්කෝ බොන්න මොනා හරි හදලා දෙනවා.නැත්තම් මූ හිත යටින් මට හෙන ඉල්ලයි.'

පොඩ්ඩක් ඉන්නවා මන් බොන්න මොනා හරි හදන් එන්නම්.

අන්න තෑන්ක්ස් බබා ඒකට නම්.

මේ මට බබා විතරක් කියන්න එන්න එපා මඟුල

හරි බබා.

' සැක් මූට කියන කට හොඳ කොහේ හරි උලා ගන්න.'
' මම එහෙන්ම එතනින් නැගිටලා කුස්සියට යන්න හදද්දී ම door bell ring වුණා "

කවුද ඒ ?

' ජන්ග්කුක් මගෙන් අහද්දී මම උරහිස් අකුලලා දන්නෑ කිව්වා "

ඉන්න මම බලන්නම්.

' එහෙන්ම දොර ගාවට ගිහින් දොර අරිද්දි මට එතන හිටපු කෙනා දැකලා හුස්මත් ගන්න අමතක වුණා.

           ඒ.....එයා... අවුරුදු ගාන මම පිස්සුවෙන් වගේ ආදරෙ කරපු , මගේ ජිවිතේම වුණ                   කොනා ..... අවුරුදු ගානකට පස්සේ මගේ ඇස් ඉස්සරාහම....'

මගේ මැණික

' එය් එහෙම කතා කරද්දී මගේ ඇස් වල කදුලු පිරුණා.'

බ්...බෝගම්..ඔයා....

' කදුලු පාලනය කරන් මම මුමුණද්දී ජන්ග්කුක් එතනට ආවා '

ටේ කවුද මේ ?

' ජන්ග්කුක් රවාගෙන වගේ මගෙන් අහද්දී මම මගේ ඇස්වල කඳුලු හංගගන්න එක දිගට ඇස් පිල්ලම් ගැහුවා '

ටේ ඔයා මෙයාව අඳුරනවාද ?

' එයා ආයෙම ටිකක් තදින් අහද්දී මම නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා.'

බබා....මොනාද ඔයා කියවන්නේ ? මාව දන්නේ නෑ කියලා... තමුසෙට පිස්සුද ?

' බෝගම් මට සැර විදියට කතා කරද්දී මාව ගැස්සුනත් ඒ එක්කම ජන්ග්කුක් මගේ වම් අත එයාගේ අතින් අල්ලන් පිට අල්ල සිනිඳුවට පිරිමැද්දා . හරියට සන්සුන් වෙන්න කියන්න වගේ.'

හේයි මිස්ටර් , මම දන්නේ නෑ තමුන් කවුද කියලා.ඒත් තමුන්ට මොන හයියක්ද මගේ බෝයිෆ්‍රෙන්ඩ්ට බබා කියන්න

' ජන්ග්කුක් බෝගම්ට රවාගෙන කියද්දී මමත් පුදුම වුණා.ඒ ඇස්වල මම ඇත්තටම තරහක් දැක්කා '

What !!! Boyfriend ???

Yes....why ?

මට විශ්වාස කරන්න බෑ..මේ මිනිහා කියන්නේ ඇත්ත ද ?

' මොන හේතුවක් නිසාද දන්නේ නෑ ඒත් බෝගම් ඒ ප්‍රශ්නේ අහපු ගමන් මම ඔව් කියන්න ඔලුව වැනුවා.වචනෙන් උත්තර දීගන්න බැරි තරම් මාව ගොලු වෙලා වගේ මට දැනුණා.'

මොකක් එතකොට ටේ ඔයා මාව අතැරියද ?

" ඒ පාර නම් මට දුක එක්ක තරහාකුත් ආවා...මමද දැන් එතකොට අතෑරලා තියෙන්නේ ? '

ඇත්තද ... එතකොට මමද තමුසෙව අතැඇරියේ මිනිහො... තමුසේ....තමුසේ තමයි මම යන්න එපා කියද්දිත් මාව දාලා ගියේ...තමුන් නිසා අන්තිමට මට නිදාගන්න පවා බෙහෙත් බොන්න වුණා...තමුන්....තමුන්.......

Shh....babe calm down

' මම හුස්මක්වත් නොගෙන මගේ දුක කෑගහලා , බැනලා පිට කරද්දී ජන්ග්කුක් මාව සන්සුන් කරන්න try කලා..'

ටේ බබා එහෙම නෙවෙයි මම.........ඇත්තටම මට සමාවෙන්න , මම වැරදි ...

මේ මිස්ටර් දැන්වත් යනවද ?

' ජන්ග්කුක් ආයෙම බොගම් එක්ක තරහින් එයාට යන්න කියද්දී බෝගම් කින්ඩියට හිනා වගේ  වුණා.'

මට විශ්වාස කරන්න බෑ තමුන් මග්වෙ ටේ එක්ක dating කියලා...එයාට මම නැතුව බෑ.

ච්....ච්...ඔයා පව් ඇත්තටම

' ජන්ග්කුක් එහෙම කියන ගමන් මාව එයාගේ පැත්තට හරවගත්තා.එක පාරටම මගේ තොල් වලට පාත් වුණ එයා මාව kiss කරන්න ගත්තා.මට දැනුණේ මාව ගල් වෙලා වගේ...ටික වෙලාවක් යද්දී මාත් kiss එකට රියැක්ට් කරන්න ගත්තේ එයාගේ.බෙල්ල වටේ අත් ඔතා ගන්න ගමන් ... '

තමුසෙලා .........ඇත්තටම ........ආශ්.......

' ඒ අස්සෙත් බෝගම් කෑගහනවා ඇහුණත් මට ඕන වුණේ ඒ හැමදේම අමතක කල්ලා මේ මොහොත විදින්න.









Hii......

ගොඩක් දවසකින් 🙃❤ කොහොමද ඔයාලාට ?
කතාව කියවලා කමෙන්ට් එක්ක දාගෙන යන්න ❤

My YouWhere stories live. Discover now