යූන්මින් දෙන්නගෙ ලස්සන කතා මැද්දෙයි සැරින් සැරේ හුවමාරු වෙන ටේකුක් දෙන්නගෙ රැවිලි මැද්දෙයි හතරදෙනාම යුනි එකට ආවා..ඒ එන අතරෙ ජිමින් යුන්ගි එක්ක හිතුවටත් වඩා ගොඩක් ෆිට් වෙලා...එතකොට අපේ ටේකුක් ජෝඩුව..අහ්ම්..අහ්ම්...ඒ ගැන කතා නොකර ඉමු...
මේ ජිමින්..
ඕ කියන්න
ඔයාලට දැන් වැඩක් නැත්තන් මායි කුක්සනුයි එක්ක කැන්ටිමට යමුද මොනා හරි කන්න
ම්ම්..අපි දෙන්නා එන්නම් හැබැයි කුක්සන් කිව්වෙ කව්ද...
ආ..කුක්සන් කිව්වෙ මේන් මේ කුකුලට
යුන්ගි ජන්ග්කුක්ව ජිමින්ට පෙන්නල කින්ඩියට හිනාවෙන ගමන් කියද්දි ජිමින්ට හිනා යන්න ආවත් කන්ට්රෝල් කරගත්තා..හැබැයි ටේගෙ කටින් එක පාරටම මහ ගොබ්බ හිනාවක් පැන්නා..ඒකට නම් ජන්ග්කුක්ට මල පැන්නෙ නෑ කිව්වොත් බොරු..කොහොමත් එයාට මූලග්ගායනෙ..
ඒයි බටුඇටයා මොකද තමුසෙ
ඊයා ඕයි කුක්සන්ද තමුසෙගෙ නම..මොනා උනත් ගැලපෙන නම ආ..
මේ මේ තමුසෙට අදාල නෑනෙ ඒක
අද අල කඩේ තියනවා ඕනද
රෙද්දක් කියවන්නැතුව යන අතක පලයන්
රෙද්දක් කියවන්න බෑනෙ මිස්ටර් කුක්සන් රෙදි අදින්න විතරයි පුලුවන්
මේ පොඩි එකෝ කට වැඩි
ඇයි මගෙ කට වැඩී කියල තමුසෙ අඩු කරන්නද ආ
ඔව් මට වැඩි ඒවා අඩු කරන්නත් පුලුවන් අඩු ඒව වැඩි කරන්නත් පුලුවන්..ආසද බලන්න
තමුසෙට වගෙ අසහනයක් මට නෑ අසහනකාර සෙවලයා
මට කියල කට තලාගන්න ආසයි වගෙ තමුසෙ
හහ්..තමුසෙට කියල මෙ මම කට තලාගන්න..ච්..ච්..ඔයාට වැරදිලා කුක්සන්..මේ ටේහියුන් එහෙම බලන් ඉන්න කෙනෙක් නෙවෙයි
ඕ..රියලි..එහෙනම් බලන් ඉන්නැතුව මොකද්ද ඔයා කරන්නෙ පෙඳ පැටියෝ
වට්..මොන පැටියා
පෙ...ඳ...
තමුසෙ..තමුසෙ මට එහෙම කතාකරන්න කව්ද ෆක්-