ජන්ග්කුක් ඇත්තටම මේ වෙලෙ ටිකක් දුකෙන් හිටියෙ මොකද ටේ කියන්නෙ එයා හිතන් ඉදපු විදිහට වඩා හාත්පසින්ම වෙනස් අහිංසක කෙනෙක් නිසායි ටේ බෝගම් නිසා දුක් වින්ද විදිහ නිසායි...ජන්ග්කුක්ට ඕනි උනේ මේ වෙලේ පුලුවන් විදිහට ටේගෙ හිත හදන්න...
යුනි එක පුරාම හෙව්වත් ටේ පේන්න හිටියෙ නැති තැන ජන්ග්කුක් යුනි එක ළඟ තිබ්බ පාර්ක් එක පැත්තට ගියා..ජන්ග්කුක් එතකොට දැක්කෙ බෙන්ච් එකක වාඩිවෙලේ ඈත බලන් අඬන ටේහියුන්ව...
ටේහියුන් ලඟට ගිහින් ටේහියුන්ගෙ බෙන්ච් එකේ ජන්ග්කුක් වාඩිඋනත් ටේහියුන් දැක්කෙ නෑ ජන්ග්කුක් ආවා කියල..
අහ්ම්...
අහ්
ජන්ග්කුක් උගුරෙන් සද්ද කරපු නිසා ටේහියුන් දැක්කා ජන්ග්කුක්ව...එහෙම්මම ඉක්මනට ඇස් දෙකේ තිබුන කදුලු පිහිදගත්ත ටේ ජන්ග්කුක්ට කතා කරා...
ම්..මොකද මෙතන...
ම්..මේ මම ආවෙ ඔයාව බලන්න ටේහියුන්...
හහ්...මාව බලන්න...
ඔව් ඇයි...
තමුසෙ මොකටද පුස් කිරි ඔටුවො මාව බලන්න ආවෙ...
What the fuck..මොකද්ද තමුසෙ ඔය කතා කරන විදිහ..
අහ්ම්..මිස්ටර් මේක තමා මම කතා කරන විදිහ...
මේ අණ්ඩපාලයා...මම තමුසෙ පව් නිසා පොඩ්ඩක් මේ බලන්න ආවා..ඒ උනාට මේ හොටු ඇට්ටරයාගෙ කට...
මේ එක එක නම් කියන්නෙපා මට ගස්ලබ්බො...
තමුසෙ කියද්දි හොඳයි මම කියද්දි වැරදියි එහෙමද ආස...
එහෙම ආස නම් තවුසෙ මොකද කරන්නෙ...
ආසාව නැතිවෙන්නම කරල පෙන්නනවා...
මොනාද...
වෙලාවට දැනගනී..
මේ මම තමුසෙට බය නෑ හිපාටු ගොටුකොලයා..අනික තමුසෙ අද උන දේ නිසා මම ගැන අනුකම්පා කරන්න එපා..මම වෛර කරනවා අනුකම්පාවට..
අනේ උබෙ පන්ඩිතකම ඇඟ පුරා..හැබැයි මොළේ නම් ඔය අලි පස්සෙවත් නැද්ද කොහෙද...
ආ වලත්තයා...තමුසෙ මගෙ මේ හැඩ පස්ස අලි පස්ස කියන්න තමුසෙ සයිස් එක මැන්නද ආ...