18

357 49 10
                                    

Taehyung pov

අම්මො ජින් හියුන් අද නම් දියවෙන්නම ස්විම් කරානෙ...

ඔව් ඔව් තව්සෙගෙ ගස් ගඳ යන්න එක්ක හොඳයි....

අනෙහ් මේ එන්නෙපා ඕවට හරිත...බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් අපි ගහන්නෙ...හුම්....අනික මගෙ ජීවන සුවඳ...ම්ම්.....මිනිසා සුවඳයි මල සේ එකට හොඳම උදාහරනෙ මේ මම..හුහ්...

මම පිස්සෙක් වගේ කියවන් යන දිහා ජින් හියුන් හිනාවෙවී බලන් හිටියා... 

ඔව් ඔව් මොකට කියනවද ඒගැන නම් ගස් ගඳ මෙහෙටත් එනෝ...

අනේ යන්න හියුන් හුහ්...ඊරිසියාව ලොකුයිනෙ ඔයාගෙ මල්ලිගෙ අලි ඔලුවට වඩා...

මම ජින් හියුන්ට එහෙම කියද්දිම මතක් උනේ අද ස්විම් කරද්දි උන සිද්ධිය..මම ස්විම් කරද්දි දැක්කා ඒ මෝඩ හිපාටුස් ජනේලෙන් මං දිහා බලන් ඉන්නො..හෙහෙ...හොඳම වැඩේ කියන්නේ මේ මම ඉතින් ඕන කමින්ම සෙක්සි විදිහට හැසිරුනානෙ...එනෝ මෙතන වනචරකම් කරන්න...යසෛ යසෛ ඉතින් ඒ බේසික පඩත්තර කුකුලගෙ වනචර වැඩ...හනේ ඉතිම් ඒකට ජින් හියුන්...මුන් ඩබල අහසට පොලොව වගේ....

කෝමහරි කතාවෙන් කතාව අපි ස්විම් කරල ආවේ ජින් හියුන්ගෙ කාමරෙට චේන්ජ් කරන්න...යසෛ පුතේ තොගෙ මොළේ..දැන් කෝ ටොට අදින්න ඇදුම්...තියෙන පුපේ අමාරුවට මුලින්ම පැන්නනෙ ඇදන් ඉන්න ඇදුම පිටින් වතුරට...ම්ම්....යසෛ යසෛ....

මේ ජින් හියුනෝ....

මොකො ලමයො...

දැන් මම උපන් ඇදුමෙන්ද ඉන්නෙ ඉතින්...

මොකක්...

ඇයි අප්පා ඇදන් හිටපු ඇදුමෙන්ම වතුරට පැන්නනෙ මේ දරුවා...

හනේ ඉතින්...ඒනම් ඉදපන් දැන් හෙලුකොට්ටෙන්...

මොකක්...කොට්ටෙන්...

අනේ පොඩි ඇටයා...පොඩ්ඩක් හිටපම්...මගෙ ඇදුම් නම් ඔයාට හරියයිද දන්නෑ...ආ..අපේ අර බූරුස්ගෙ ඇඳුමක් මම ගාව තිබ්බා...ම්ම්..පොඩ්ඩක් ඉන්නකො බලන්න....

මොකක්...අපෝ ඊටවඩා සැපයි මම උපන් ඇඳුමෙන් ඉන්නො...

ආ එහෙනම් එහෙම ඉදල නටාගනිම්...

අයියෝ ඉතින්...ඔයාගෙ එකක් දෙන්නකො...

මගේ ඒවා ගොඩක් ලොකුවෙයි ටේ...ජන්ග්කුක්ගේ ඒවත් ඔයාට ලොකුවෙයි...අනේ මන්දා තව්සෙට මන්ද පෝශනේද කියල...

යන්න හියුන් යන්න...ඔය ඕන මගුලක් දෙන්නකො ඒනම් මට...

ජින් හියුන් මට විහිලු කරන නිසා අරූගෙ එකක් හරි ඇදන් මේ සෙම්සි ඇඟ වහගන්න මම හිතාගත්තා...දැන් ඔයාලා හිතන්නෙපා මම මේ ලොකුකම් කියෝනෝ කියල හරිද...කෙලින්ම මගෙ ඉගසුඟ ගත හැකි මිටින අප්පා...ඔයාලගෙ වගේ ටයර් බඩවල් මට නෑ....ඔයාලගෙ වගෙ ෆ්ලැට් පුපකුත් නෑ මට...කෙලින්ම ඉතින් මේ කොල්ලා ගැන කියනව නම් perfect body with a perfect smile  තමා හරිත....

ආ ටේ මේක ඇදල බලන්න....

ජින් හියුන් මට දීපු ඇදුම....හට්ටික්කෙ..මම වගේ ඩබලක් බස්සතෑකි...කමල්ලෑ ඉටිම් අදිමුකො දැනට...

ඇදුම දිහා බලාගෙනම මම වොශෲම් එක අස්සට රිංගුවා..

ඇදුම දිහා බලාගෙනම මම වොශෲම් එක අස්සට රිංගුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේහියුන්ව මවාගන්න ලමායි 😁






දෙයියනේ මේකට කලිසමක් ඕනෙත් නෑ හැබැයි දනහිසට වඩා සුට්ටයි කොට...වොහ්..හුලං පාරක් වදිද්දි දැනෙන සනීපෙ...

ටේ...ඕක ඇන්දනම් එළියට එනවකෝ...

මම කන්නාඩියෙන් මාවම බලන් මනෝපාරක් ගහද්දි ජින් හියුන් දොරට තඩිබබා කෑගැහුවා











හායි...

තියන කතාවල අප්ඩේට් දෙන්නැතුව තව කතා ලියනො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තියන කතාවල අප්ඩේට් දෙන්නැතුව තව කතා ලියනො..මට සැජ්ජවක් නෑනෙ හී 😁 බය වෙන්නෙපා මෙව්වා එකක්වත් දැම්ම දෙඣ්ඣෑ 😁😁

අද චැපියත් කොටයි තමා...කමන්නෑ...ඔය ටික කියවන්න ඈ....😁👉👈❤️

බායි ❤️

My YouWhere stories live. Discover now