'අපි රූම් එකට යද්දි ටේහියුන් අපි දිහා බලන් හිටියේ මලානික ඒත් කදුලු පිරිලා තියෙන ඇස් වලින්....'
ජ්...ජිමින්
'ටේ ජිමින්ගේ නම අමාරුවෙන් කොදුරද්දි ජිමින් වේගෙන් ටේ ලගට ගිහින් එයා ගේ ඔලුව අතගාන
ගමන් කතා කලා ...'ටේ...ගොඩක් අමාරුයිද බන්.... ඔයා මෙහෙම අරූ නිසා විඳවනවා බලන්න මට තවත් නම් බෑ ටේ....
ස්.... සො රි ජිමිනා ............ එ...එයා අද මගේ ඇස් ඉස්...සරහරට ආවම ම්...මට
හරි දරුවෝ.... දැන් ඒ ගැන හිතන්න එපා...මායි , යුන්ගියි , ජන්කුකුයි ඕන ඕන දේකට ඔයාට ඉන්නවා නේ.දැන් චුට්ටක් නිදා ගන්න...මම ඔයා ලගම ඉන්නවා...
'ජිමින් ටේට කියද්දි ටේ අපි දිහා මලානිකව බලලා ඇස් පියා ගෙන නින්දට වැටුනා ...'
Two Days Ago.....
'අදට හරියටම දවස් දෙකක් ටේට අසනීප වෙලා...ඊයේ එයාව discharge කරපු නිසා ගෙදර ගෙනාවත් එයා වැඩිය කෑවේ බිව්වේ නෑ... කාත් එක්කවත් කතාකරන්නෙත් නෑ ....ටේව බලා ගන්නේ අපි තුන්දෙනා විතරක් නිසා අපි මාරුවෙන් මාරුවට එයාගේ කාමරේ ගාව හිටියා...මේ දැනුත් මම ඉන්නේ
එයා ගාව...ඒත් එයා දැන් පැය තුනක විතර ඉදන් හොදටම නිදි...මම එයා ලග කියල එයා දන්නේ නැ ..මේ මුලු වෙලාවෙම මම කලේ ඒ රූපේ දිහා බලන් ඉදපු එක..දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ඒ රූපේ ඉබේම මා ව නිවනවා ..'ජන්කුක්...
' මම ටේ දිහා බලන් කල්පනා කරන අතරේ ජිමින් කාමරේ ට ඇවිත් තිබුණේ සුප් එකකුත් හදා ගෙන...'
කියන්න ජිමින්
ආ...මේක ටේට පොවනවා ද? මම දවල්ට මොනා හරි හදන්න යන්න ඕන...ඒකයි
ආහ්.. කෝ දෙන්න මම ඒක එයාට පොවන්නම්...
මේ කරන උදව් වලට ගොඩක් පින් ඔයාලට....
පිස්සුද ජිමින්..... යාලුවෝ අතරේ පිං තෑන්ක්ස් නැ ....
ජන්කුක්... මම දෙයක් අහන්නද ඔයාගෙන්.... හැබැයි ඇත්තම කියන්න ඕනා ඔයා මට
අහන්නකෝ ජිමිනා ...... දන්න දෙයක් නම් කියන්නම්...
'මම කියපු දේට ජිමින් හිනා වෙලා ඔලුව වැනුවා .'
ඔයාට ටේ ගැන තියෙන්නේ යාලුකමක් විතරයිද ? නැත්තම් ඊට එහා ගිය හැගීමක් තියෙනවාද?
Hii ❤ kohomada kattiya 🤍🌻
Hamoma hodin innwa needdd 🥹👍