2

105 17 102
                                    

🐹 = අපරාදෙ හෝස්‍යොක් ඔයාට කලින් ආව වෙලේ ඉස්සරහින් තැන් දෙකක් අල්ලන් ඇතුලට වෙලා ඉන්නයි තිබ්බේ....

🐴 = ඇයි නැත්තෙ බන් මං කොච්චර දත කෑවද වැඩේට....
අර ඉස්සර පේළිවල ඉන්න උන් මාත් එක්ක ගේම ඉල්ලන් ආවනේ....
ඒකයි පල්ලම් බැස්සෙ....

🐹 = ඒත් උඹට හරි ඉන්න තිබ්බනේ....

🐴 = උඹලා නැතුව lectures වලට ඉන්න බෑ බන්....

🐨 = ඇයි උඹට අපි නැතුව පාඩම ඔලුවට යැවෙන්නෙ නැද්ද ඈ??

🐴 = එහෙමම නෙවෙයි බන්.... කම්මැළියි උඹලා නැතුව....
ආ මේ ඒක නෙවෙයි මං බඩ්ඩක් දෙන්නයි හිටියෙ උඹට....

🐨 = මට?? මොකක්ද??

🐴 = අදත් උඹට ලියුමක් තියෙනවා කෙල්ලෙක්ගෙන්....
තව තෑග්ගකුත් තියේ මං හිතන්නේ....

🐨 = අපෝ මහ වදයක් බන් මේ කෙල්ලො... උන් වෙලාවකට මහ චාටර් ජාතියක්...
නැද්ද ජින්??

🐹 = ආ... අනේ මන්දා...
මම ඉතින් මහ ලොකුවට කෙල්ලොන්ව ආශ්‍රය කරන්නෙ නෑනේ....

🐨 = ඒකත් ඇත්ත තමා....
මේ ඒක නෙවෙයි...
මෙහෙට දියන් බලන්න අර කියපු තෑග්ග.... මොනා හරි කන ජාතියක්ද දන්නෑනෙ.... මොකටද විසික් කරන්නේ??
නැද්ද බන්??

🐴 = ආ මෙන්න මෙන්න ලිහපන් බලන්න ඉක්මණට....

🐹 = මේ හෝස්‍යොක්...
මට දෙන්නකෝ බලන්න අර ලියුම....

🐴 = ඒ මොකටද බන්??
උඹට කෙල්ලෙව සෙට් කරගන්නද??

🐹 = පිස්සුද අනේ....
මම මේ බලන්න ඇහුවෙ ජූන්ට මොනා කියලද ලියලා තියෙන්නෙ කියලායි....

🐨 = ඕ.. ඕ.. පොඩ්ඩක් බලලා කියන්නකෝ මොනාද කියල තියෙන්නෙ කියලා....
හොඳ එක්කෙනෙක් නම් ඔන්න ඔහේ ට්‍රයි එකක් දෙමු...
නැද්ද හෝබා??😉😉

🐴 = අනිවා අනිවා😏😏

🐹 = කෝ දෙන්නකො ඉතින් ලියුම....

🐴 = ආ ගනින්....
ඒ ඕක ඉක්මණට ලිහපන් බලන්න....

🐨 = අයියෝ අන්න professor ආවා....
Interval එකේදි තමා එහෙනම්....
කෝ මේක දාගනින්කො බෑග් එකට....

My Beloved Begonia🌺🌺Where stories live. Discover now