12

52 9 34
                                    







වැදගත් වැඩකට චුට්ටකට එලියට ගිහින් හිටිය හෝස්‍යොක් හදිස්සියෙන්ම ආයිත් hospital එකට දුවලා ආවෙ පපුව හාරසිය ගාණට ගැහෙද්දියි...
දවල් 1ට විතර හෝස්‍යොක්ට hospital එකෙන් ආව call එක නිසා හෝස්‍යොක් හිටියෙ දෙලොවක් අතර හිරවෙලයි...

අදත් තව පොඩ්ඩෙන් පොලිසියෙන් දඩ කන්න බලාගෙනම හවස 3 වෙද්දි hospital එකට ආව හෝස්‍යොක් කලබලෙන් reception එකට දුවලා විස්තරේ කියලා staff එක පැත්තට තව nurse කෙනෙක් එක්කම දුවලා ආවෙ වෙන්න තියෙන උපරිමේටම කළබල වෙලයි...








































Hoseok pov

මම හදිසියේම සියෝල් වලින් පිටට ගියෙ අප්පගෙ වැඩකටයි, මගේ වැඩකටයි දෙකටමයි....
අප්පගෙ වැඩේ ඉවර කරලා මම හැදුවෙ ග්වන්ජු පැත්තට යන්නයි....
ඒ professor හන්ගෙ වැඩකටයි....
ඒත් මට මගදිම call එකක් ආවෙ doctor Si Chan ගෙනුයි....

Doctor Si Chan කියන්නෙ ස්‍යොක්ජින්ගේ doctor....
ඒක නිසාම මම ගොඩක් කළබළ වුණා....
දෙයියනේ ජින්ට ප්‍රශ්නයක්ද??

























ඒත් phone call එක answer කරපු මට ඇහුනෙ මාව කරකවලා අත ඇරියා වගේ දැනුන ආරංචියක්...














































🧑‍⚕ = ජන්ග් හෝස්‍යොක්...
ඔයා නේද කිම් නම්ජුන්ගේ යාලුවා??
පුලුවන් ඉක්මණට hospital එකට එන්න...
එයාව අද reception එක ගාව black-out වෙලා ඇදගෙන වැටුණා...
අපිට මේ ගැන එයාගෙ boyfriendට කියන්න බෑ කියලා තේරෙනවනේ...
Mr. Namjoon ගැන පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕනා...
මේක ටිකක් serious දෙයක්...


























කරන්න ආව වැඩේ දමලා ගහලා එහෙම්මම U-turn එකක් ගහලා වාහනේ හරවගත්ත මම highway එකේ 100 kmh පන්නලා ආව නිසාමදෝ hospital එකට ගියා නෙවෙයි මං හිතන්නෙ පියෑඹුවා...
මං side කණ්ණාඩියෙන් දැක්කා මගෙ පස්සෙන් අදත් police car එකක් පන්නන් ආව හැටි...
Hospital car park එකට වාහනේ දානවත් එක්කම police car එක නතර වෙච්ච හැටිත් මම දැක්කා...



















මොකක්ද මේ සිද්ධ වෙන්නෙ??
ඒ පාර මොකක්ද මේ පාත් වෙච්ච හෙණ ගෙඩිය??
නම්ජුන්ට මේ අස්සෙන් මොකක්ද වුණේ??
අද උදේ හොඳට හිටියනේ...

















My Beloved BegoniađŸŒēđŸŒēWhere stories live. Discover now