27

40 8 4
                                    





Flashback...



ස්‍යොක්ජින් හෝස්‍යොක් එක්ක උදෙන්ම Ilsan බලා පිටත් උනා...
හරිහැටි දුර ගමන් බිමන් යන්න තරම් ස්‍යොක්ජින්ට සනීපවෙලා නැතත් මේක නොයා බැරි ගමනක් නිසා එයා හෝස්‍යොක්ගෙ දැඩි අකමැත්ත මත ගමන ගියා...
ඒ කොන්දේසියක් පිට...
ඒ හෝස්‍යොක්ගෙ සහභාගීත්වය...
ඒකෙ වැරැද්දක් ස්‍යොක්ජින්ට පෙනුන්නෑ...
මොකද දවසක ස්‍යොක්ජින්ට නම්ජුන්ගෙ ජීවිතෙන් ඈතට යන්න උනොත් එදාට නම්ජුන්ව බලාගන්න හෝස්‍යොක් හරි යාලුවෙක් විදියට ඉඳිවිනෙ කියලයි ස්‍යොක්ජින් හිතුවෙ...

දෙන්නා මුලින්ම ආවෙ Ilsan වල General Hospital එකට...
නිකන් නෙවෙයි Professor Hanගෙ විශේශ request එකක් තිබ්බ ලියුමක් එක්කයි...
ලියුම එක්ක hospital එකේ direct board එකෙ වයසක doctor කෙනෙක් එක්ක මේ දෙන්නා කතාවට වැටුනා...





💚 Professor Han මට හුඟක් උදව් කරලා තියෙන මනුස්සයෙක්...
ඒ මනුස්සයා මන් ගාවට ඔය දරුවොන්ව නිකන් එවන්න විදියක් නෑ...
අනිවාර්යයෙන්ම එතුමා වගේම ගුණ යහපත් අය වෙන්න ඕනා...
Han කියන්නෙ රත්තරන් මනුස්සයෙක්...
කිසි ලාබයක් නැතුව පාඩු විඳගෙන අනුන්ට උදව් කරලා සතුටු උන කෙනෙක්...
ඒ දේවල් මට අමතක නෑ...
Han කිව්ව විදියට ඔය ලමයි දෙන්නට මගෙන් ලොකු උදව්වක් ඕන කරලා තියෙනවා...
එහෙම නේද??


🐴 අනේ ඔව් doctor...
මේක ටිකක් හදිසි දෙයක්...


💚 ප්‍රශ්නයක් නෑ දරුවො...
මට පුළුවන් දෙයක් නම් මම.අනිවාර්යයෙන්ම කරන්නම්...



වයසක වෛද්‍යවරයා හිනාවෙලා කිව්වම හෝස්‍යොක් ස්‍යොක්ජින්ගෙ මූණ දිහා බැලුවා...


🐹 මේකයි doctor...
අපේ යාලුවා සම්බන්ධ ප්‍රශ්නයක් මේක...
ඇත්තම කියනවා නම් මමයි එයයි අනාත නිවාසෙක තමා හැදුනෙ වැඩුනෙ...
මට එයාව මුණ ගැහෙද්දි අපිට අවුරුදු 5යි...

අපිට මෑතක පොඩි කරදරයක් උනා...
ඒ වෙලාවෙ මගෙ යාලුවා අසනීප උනා...
Doctorsලා එක්ක කතා කලාම මට කිව්වා එයාගෙ අතීතෙ ගැන පොඩ්ඩක් හොයන්න කියලා...

My Beloved Begonia🌺🌺Where stories live. Discover now