17

37 7 2
                                    



















Professor හන්....

ඔයා??








































Namjoon pov end














Professor හන් නම්ජුන්ව මුණ ගැහෙන්න ආවෙ එයත් එක්ක කතා කරන්නයි....
මේ වෙලාවෙ එයාගෙ මානසික සෞඛ්‍ය ගොඩක් වැදගත් වුණා....




මනස ලෙඩ වෙද්දි අපේ ශරීරය නිකන්ම ලෙඩ වෙනවා....
ශරීරය කොච්චර ශක්තිමත් වුණත්, නීරෝගී වුණත්, මනස ඉන්නෙ තැවුලෙන්, වේදනාවෙන්, පීඩනයෙන් නම් ශරීරය නිකන්ම දුර්වල වෙලා ලෙඩ වෙනවා....
නම්ජුන්ගේ තත්වෙත් ඒකයි....
ශරීරයට කොච්චර බෙහෙත් කලත් වැඩක් නෑ හිත තාමත් ලෙඩින් නම්....
මුලින්ම බෙහෙත් කරන්න ඕනා මනසටයි....

සර්වඥයන් වහන්සේ දේශනා කරල තියෙන්නෙත් ' ආරෝග්‍යා පරමා ලාභා ' කියලයි....
ඒ කියන්නෙ ' නීරෝගීකම යනු උතුම්ම ලාභයයි ' කියලයි....
එතනදි නීරෝගීකම කියන එකෙන් අදහස් කරන්නෙ ශාරීරික නීරෝගීකමම නෙවෙයි.... මානසික නීරෝගීකමත් එතනින් represent වෙනවා....
දුර්වල ශරීර ලාභියෙක්ට උනත්...
තියෙන්නෙ ශක්තිමත් මනසක් නම්,
ඔව් එයා නීරෝගී කෙනෙක් කියල පිළි ගැන්නෙනවා....
මනස නීරෝගී නම් කොච්චර ලෙඩ ශරීරයක් තිබ්බත් ඉක්මණටම හොඳ වෙනවා....
ඒක සම්පූර්ණ ඇත්තක්....
( අත්දැකීම් සහිතයි )




















Professor හන් ඒ අදහස ඉස්මුදුනින්ම පිළි ගත්ත නිසයි නම්ජුන් එක්ක කතා කරන්න ආවේ....
එයාට ඕන වුනේ නම්ජුන්ව මනසින් කාටවත් වඩා ශක්තිමත් කරන්නයි....
ඇත්ත... නම්ජුන් මේ වෙලාවෙ ඉන්නෙ ප්‍රශ්න කෝටියක් හින්දා හෙම්බත් වෙලයි....
ඒකට විසඳුම් එකපාර නොලැබෙන්නත් පුලුවන්....
ඒත් හැම ප්‍රශ්නෙකටම කොනක ඉඳන් එකින්නෙකට විසඳුම් හොයන් ආවම හැමදේම හරි ගැස්සෙනවා....
ඒකට මනස නිරවුල් වෙන්න ඕනා....




👨‍🏫 = නම්ජුන් දරුවෝ....
දැන් කොහොමද ඔයාට දැනෙන්නෙ??

🐨 = ( sigh ) කියන්න තරම් හොඳක් දැනෙන්නෙ නෑ professor....
මාව නිකන් මත් වෙලා වගෙයි දැනෙන්නෙ....

My Beloved Begonia🌺🌺Where stories live. Discover now