15

51 7 19
                                    






12 වෙනි තට්ටුවට ආව හෝස්‍යොක් දැක්කෙ ස්‍යොක්ජින්ගේ room එකෙන් එලියට එන Dr. Si Chanවයි....
හිත චුට්ටක් ගැස්සුනත්, doctorගෙ මූණෙ තිබ්බ හිනාවත් එක්ක හෝස්‍යොක්ගෙ හිත හරිගියා....



🐴 = doctor...

🧑‍⚕ = Oh Mr. Hoseok...
දැන් කොහොමද දැනෙන්නේ??

🐴 = දැන්නම් ටිකක් comfortable ගතියක් දැනෙනවා doctor...

🧑‍⚕ = හිත්වල හිර කරන් ඉන්න දේවල් එලියට දාන එක ඇත්තටම ගොඩක් නිදහස් දෙයක් තමා Mr. Hoseok...
ඔයා professor හන් එක්ක කතා කලාද??
මම Mr. Namjoon ගැනත් කිව්වා professorට...

🐴 = හ්ම්ම් ( nodding )

🧑‍⚕ = Don't worry හෝස්‍යොක්...
Mr. Seokjin වගේම Mr. Namjoonත් හරිම strong මිනිස්සු...
පුංචි කාලෙ ඉඳන්ම දුක් විඳලා හැදිච්ච අයගෙ කොහොමත් ශරීර ශක්තිමත්...
ලෙඩ උනත් සනීප වෙන්න මහ කාලයක් යන්නෙ නෑ...
මේ වෙලාවෙ එයාලව ශක්තිමත් කරන්න ඕනා ශරීරයෙන්ම නෙවෙයි, මනසින්...

🐴 = මට තේරෙනවා doctor....

🧑‍⚕ = Mr. Seokjin චුට්ටක් බයවෙලා...
පැය ගාණක් තිස්සෙ ඔයාලා කවුරුත් එයා ගාව රැඳුනෙ නැති නිසා වෙන්න ඕනා ඒ...
බෙහෙත් අරගෙන උනත් එයා අමාරුවෙන් නින්ද reject කරගෙන බලන් ඉන්නවා ඔයාලා එනකන්...
ඉවසගන්නම බැරි තැන මීට two and half hour වලට කලින් නින්ද ගිහිල්ලා...
ඒත් දැන් ටිකකට කලින් ආයිත් නැගිටලා... remote එකෙන් මට එන්න කියලා පණිව්ඩේ දීපු නිසා මම මේ දුවන් ආවේ...
මං කිව්වා Mr. Namjoon පොඩි හදිසියකට Seoul වලිනුත් පිට ගිහින් කියලා...
ඔයා පොඩ්ඩක් කතා කරලා බලන්න...

🐴 = ආ okay doctor....



Dr. Si Chan ගියාට පස්සෙ හෝස්‍යොක් ස්‍යොක්ජින්ගේ කාමරේට එබිලා බැලුවා....
ස්‍යොක්ජින් ඔහේ ජනේලෙන් එලියේ බලාගෙන එපා වෙලා වගේ හිටියා....
ඒ ඇස් වල නොසන්සුන්කමක්, සැකයක්, කේන්තියක්, බයක් වගේම දුකකුත් ගෑවිලා නොතිබ්බාම නෙවෙයි....


🐴 = හෙල්ලෝඕඕඕ ජින්ජිබරස්😄😄

🐹 = ආ මේ හෝබාරියන්නේ...
මං බයත් උනා...
මොකක්ද හලෝ ඒ නම?? ජින්ජිබරස්!!!
ඊයා බන්....

My Beloved BegoniađŸŒēđŸŒēWhere stories live. Discover now