ඒ වෙලාවෙම ICU එකේ දොර ඇරුනා....
දොරෙන් එලියට ආවෙ ස්‍යොක්ජින්ව බලපු doctor....
නම්ජුන් ඉක්මණට නැගිටලා ගිහින් doctor ඉස්සරහ හිටගත්තා....🐨 = doctor...
මගෙ ජිනීට දැන් කොහොමද??
එ..එයාව සනීප කරන්න පුලුවන් නේද??🧑⚕ = මේ patientගේ boyfriend වෙන්න ඕනා....
🐨 = ඔව් ඔව් මම තමා....
🧑⚕ = මේ මිස්ටර්...
🐨 = නම්ජුන්...
කිම් නම්ජුන්....🧑⚕ = මිස්ටර් නම්ජුන්...
ඔයා කලින් දැනගෙන හිටියෙ නැද්ද patient මේ වගේ දුර්ලභ ලෙඩකින් වේදනා වින්දා කියලා??🐨 = මං මේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ doctor...🥺🥺
දන්නව නම් මෙහෙම වෙන්න දෙන්නෙත් නෑ....🧑⚕ = ඒ කියන්නෙ මිස්ටර් නම්ජුන් ඇත්තටම මේ කෙනාට...
sorry මොකක්ද patientගේ නම??🐨 = කිම් ස්‍යොක්ජින්....
🧑⚕ = ආ.. කිම් ස්‍යොක්ජින්ට ආදරේ කරනවද??
🐨 = ඔව් ඔව් දෙයියනේ මම මගේ මුලු ආත්මෙන්ම මගේ ජිනීට ආදරෙයි....
ඒත්... නෑ ඒකෙන් වැඩක් නෑ...
ඔව් මන් එයාට ආදරෙයි...🧑⚕ = එහෙනම් ඇයි එයාගෙ ආදරෙත් එක්ක සෙල්ලම් කලේ??
🐨 = ආ.....
🧑⚕ = අපි scan කරලා බැලුවා...
පැළේ තාම පොඩියි...
මල් පිපෙන්න අරන් තියෙන්නෙ පැළේ පොඩි කාලෙදිමයි...
ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පැළේ මුල් පෙණහලු පුරාවටම එතිලා තියෙනවා...
මෙච්චර කාලෙකට ඒ මුල්වලින් පෙණහලු වලට බරපතල හානියක් නම් වෙලා නෑ...
ඒත් අනිවාර්යයෙන්ම පපුවෙ වේදනාව ඇවිල්ලා තියෙන්න ඕනා...
මුල්වල වර්ධනය බැලුවම ස්‍යොක්ජින්ගේ ඇඟේ ලෙඩේ මාස පහක් හයක් පුරාවට තිබිලා තියෙනවා...
ඒත් සැරින් සැරේට පැළේ දුර්වල වෙලා තියෙනවා...
එහෙම වෙලාවට පැළේ මුල් පවා දුර්වල වෙලා තියෙනවා...
ඒ නිසා වෙන්න ඕනා එයා කාටවත් ඒ ගැන නොකිය ඉඳල තියෙන්නේ...
අනිවාර්යයෙන්ම එහෙම වෙන්නෙ ඔයා අතින් එයා කැමති විදියේ වචන, ස්පර්ශ කිරීම්..
මං කිව්වෙ ආදරේ ලැබුන නිසයි....
YOU ARE READING
My Beloved Begonia🌺🌺
Romance" please ඇයි අපිට බැරි එයාට තව අවස්ථාවක් දෙන්න?? " " නෑ.. මට ඕනෙ නෑ මගෙ ආදරේ උදුරගත්තු මිනිහෙක්ට ආදරේ කරන්න... සතුටු වෙන්න මන් එයාට වෛර නොකර එක ගැන... " not just another Hanahaki story...