"ඇයි ඔහොම බලන්නේ..."
විනාඩි ගානක් දෙන්නම දෙන්නගේ ඇස් දිහා බලන් ඉන්නකොට ටේහ්යොන්ග් ඇහුවම ජන්කුක් ගැස්සිලා ඇස් දෙක හතර වටේ යැව්වා.. ඒත් ටේහ්යොන්ගේ හීනි ඇස් එක දිගටම ජන්කුක් ගාව නැවතිලා තිබ්බා...
ටේහ්යොන්ග් ජන්කුක්ගේ ඉන වටෙන් අල්ලලා කකුල් දෙක දෙපැත්තට දාලා තමන්ගේ උකුලෙන් ජන්කුක්ව ඉන්දවගත්තේ ජන්කුක් ටේහ්යොන්ගේ නිරුවත් උරහිස් දෙක තදින් අත් දෙකෙන් අල්ලගන්නකොට...
"ම්ම්..."
ටේහ්යොන්ග් එහෙම ගැඹුරු විදියට මුමුනනකොට ජන්කුක්ගේ ඇග කවදත් හිරි වැටුනා... ඒත් එදයි මෙදයි වෙනස්... අද ජන්කුක් ටේහ්යොන්ග් දෙන්නම ආදරෙන් ඉන්නේ.. ඊට අමතරව ටේහ්යොන්ගේ ඇගේ තාමත් වේලුන් නැති වතුර බින්දු ජන්කුක්ගේ අත් දෙකට දැනෙනකොට ජන්කුක් කරේ ඒ උරහිස උඩ දාන් හිටපු පොඩි ටවල් එක අරන් ටේහ්යොන්ගේ තෙත කොන්ඩේ පිහින්න පටන් ගත්තු එක....
ටේහ්යොන්ග් ටවල් එක පිටින් ඇද උඩ ඉදන් ඉන්නකොට ජන්කුක් ටේහ්යොන්ගේ කකුල් දෙක උඩ ඇදේ දන තියන් ඉදන් හිටියා.. ටේහ්යොන්ගේ අත් ජන්කුක්ගේ ඉන වටේ පැටලිලා තිබා..
ජන්කුක් හෙමින් හෙමින් ටේහ්යොන්ගේ කොන්ඩේ පිහිදනකොට ටේහ්යොන්ගේ ඇස් ගියේ පිජාමා සූට් එකට උඩින් ඉස්සරහට නෙරලා තියන ජන්කුක්ගේ බඩ දිහාවට.. දැන් දෙන්නගේ චන්ඩියා ටිකක් ලොකුයි.. ඒකනේ ජන්කුක්ගේ කිරි සුදු පාට බඩ ඉස්සරහට ඇවිත් තියෙන්නේ..
ටේහ්යොන්ග් හොරාට පිජාමා ටොප් එකේ යට ඉදන් බට්න් ටික ගලවන්න ගත්තේ ජන්කුක්ට නොතේරෙන්න... පපුව ගාවට එනකන් බොත්තම් ටික ගලවලා පිජාමා ටොප් එක දෙපැත්තට කරපු ටේහ්යොන්ග් ජන්කුක්ගේ බඩ එලියට නිරාවරනය කරගෙන ඒ බඩ උඩින් අත් දෙකම තිබ්බේ ජන්කුක් එහෙමම කොන්ඩේ පිහ දැමිල්ල නවත්තනකොට..
ජන්කුක් ඉක්මනට ටවල් එක ටේහ්යොන්ගේ ඔලුවෙන් අයින් කරලා ටේහ්යොන්ග් දිහා බැලුවත් ටේහ්යොන්ග් නම් ලොකු වැඩක්... ඉස්සරහට පිම්බුනු හින්දා චූටි නිල් පාට නහර හොදට පේන්න තිබ්බා.. ටේහ්යොන්ගේ හීනි දිග ඇගිලි ඉවරයක් නැතුව ජන්කුක්ගේ බඩ උඩ එහෙට මෙහෙට යනකොට ජන්කුක් කකුල් දෙකේ ඇගිලි උඩ අතට නමා ගන්න ගමන් තොල් එකට හපා ගත්තා..
![](https://img.wattpad.com/cover/329379223-288-k859838.jpg)
YOU ARE READING
• 𝐖𝐡𝐲 𝐇𝐢𝐦....¡ • ᶜᵒᵐᵖˡᵉᵗᵉ
Fanficඅවසානය කුමක් වුවත්... කී ලෙස කුමක් වුවත්... ඔහුයි විසඳුම සහ ගැටලුව... ඇයි ඔහුම.........«------• • 🇼 🇭 🇾 🇭 🇮 🇲 ...¡• ___________________𝑫𝒂𝒓𝒌_𝑺𝒖𝒏𝒔𝒉𝒊𝒏𝒆𝒓🤍🥀 °• Contains Mature parts.. ▪︎• 𝑀𝑝𝑟𝑒𝑔.... Top...