16 ♡

3.4K 476 380
                                    

හහ් ශාන් !!?
දෙයියන්ගෙ නාමෙට ඔය නම මටම අජූත නොකර ඉඳහන් හරිනි !!

ආශ්...මට ටිකක් සද්දෙටම කියවුනා...

හරිනි !!! මං මතක් කරන්නවත් අකමැති එකම නම...අවුරුදු දෙකක් කිට්ටු වෙන්න මං ඔලුව උඩ තියාගෙන විශ්වාස කරපු එකම ගෑනි...
ශික් ....

ඔව් ඔව් ... ඒකි තමයි මගෙ නල්ල මලේ ex !!
හෑ !!? උඹට ex කෙනෙකුත් හිටියද ...අඩේ දැන්නෙ දන්නෙ...යකෝ ඒ කියන්නෙ උඹ මීට කලින් ලව් කරලා තියෙනවද ...
අනං මනං කියවන්න එපා ඉතිං ඈ.....

මං මේ ගැන කලින් උඹලා එක්ක කතා කරලා නෑ...කා එක්කවත් නෑ...ඒ තරමටම මට ඒක අසික්කිත කතාවක් !!.මං මේ හුත්ති ගැන කතා කරන්නවත් කැමති නෑ ඕයි...මෙතන මේකිව දැක්කෙ නැත්තන් මං උඹලා එක්ක ජීවිතේට මේ ගැන කතාකරන එක්කුත් නෑ...
ලව් කියන පම්කේ වචනෙත් මට එපා කරපු මහ අම්මණ්ඩි තමා මේකි ...
ඊටත් එහා දැනගන්න ඕනිද !?

ඊටත් එහා කිව්වොත් වටේ යන සංගමේ සභාපති තමා මේකි..

මගෙ උන් මේකි ගැන දැනගෙන මට විටින් විට කියද්දිත් ..ඒකි එහෙම නෑ බං කියාගෙන ඔලුගෙඩිය උඩ තියලා මල් තියලා වැදගෙන හිටියෙ මං...
එහෙම කරද්දිත් කෙලලා ඇරියා වල් බැල්ලි...
ඕකිට කරා වැඩී...යකෝ කොච්චර නැහීගෙන ලව් කරාද මං...

ඉස්කෝලෙ පටන් ගන්න කලින් හැමදාම උදේට ඕකිගෙ ඉස්කෝලෙ ළඟට ගියා ...එක්සෑම් ඉවර උනාට පස්සෙත් යකෝ මං ගෙදර ඉඳලා මල පාන්දර ගෙදරටත් පච කියාගෙන ඕකි බලන්න විතරක් නුවර ඇවිත් ඇද්ද කී වතාවක්...
හෑයිය චික්...
අන්තිමට ඔය කෙලියෙ යස අපූරුවට...
.
.
.

යාලුවෝ කියනවා බැරිම තැන දවසක් මම ඕකිගෙ වට්සැප් එක හැක් කරා...
අසනීපයි කියලා නිදාගන්න ගිහින් මල පාන්දර වෙනකල් වෙන පකයෙක් එක්ක හැමිනෙනවා දාගෙන !!
මාත් මැසේජ් දිහා බලාගෙන හෙන ඉවසීමෙන් හිටියා...
දවස් දෙක තුනක්ම බලන් හිටියා හිටියා ...පරට්ටි ඒත් නෑ...
මාත් එක්කත් ඇවිත් ඉන්බොක්ස් අස්සෙ හැමිනෙන්න හදනවා මොකුත් උනේ නෑ වගේ..

මම කෝකටත් ss ටිකත් තියාගෙන හිටියෙ...පස්සෙ ඉතින් බලන් හිටියා...මේකි ඌ එක්කත් ලව් ... මං එක්කත් ලව්...
අනෙප් මට මොකටද බං වටේ යන බැල්ලියො...ඕකිට එච්චර ලව් කරලත් ඒක ගන්න පින නැත්තන් අනේ ඒකි හැමිනුනාවෙ !!

ඉ+ලව්Where stories live. Discover now