36 ♡

2.9K 400 509
                                    

ඕපන් එක ඉස්සරහ සල් ගහේ නැට්ටකුත් කඩාගෙන, ඒක අතකින් අඹරවගෙන ගමන් පට කලුවරේම මං මැනේජිය අස්සට ගැම්මට යනවා..ලල් එක වැඩි කමට විසිල් එක්කින් සින්දුවකුත් ගහන්න ගත්තා.ටෞකන්න හතර අතේ බල්ලෙක් තියා බැල්ලියක්වත් නෑ.වෙලාවත් මචං රෑ දහයට එකොලහට වගේ ඇති.වෙනදට වඩා කලුවරයිත් එක්ක..මුන්ගෙ හිඟන ෆැකට ලයිටක් වත් නැද්ද බං..ආ.....අද හඳත් නෑ..නහුතෙට අඳුරුයි..සිරාවට මොන පයියකට අද මේක අස්සෙ රිංගන්න හිතුනද යකෝ මට?..

අතේ තියෙන පොතත් රෝල් කරන් කට කොනෙන් දාගත්ත කැරි හිනාවත් එක්ක හොරෙන්ම රීඩිමට එන්ටර් වෙලා අරූ වෙනදට ඉන්න ටේබලේ දිහාට ගියා..බට් බේසික පුතා එතන නෑ.මේ පකයා අතුරුදන් වෙලාවත්ද?කෝ යකෝ මූ?මුගෙ ලැපයි, පොතුයි තියෙනවා හැබැයි පොර නෑ..බූතයෙක් වත් උස්සන් ගිහිල්ලද..කියන්න බෑ හුත්තට තියෙන කැහිල්ලට බූත ගෑනියෙක්ට අරින්න බැරි කමකුත් නෑ..හැබැයි සීන්නෙක කියන්නෙ මනුස්සයා අවතාර වලට ගූ බයයි! හුත්තො.. එහෙව් එකා මේ තනි පංගලමේ කොහෙ ගිහිල්ලද? අඩෝ මගෙ දරුපැටියා....ඕකා නැති උනොත් මගෙ සිරියා බෙල්ලෙ වැල දාගෙන මැරෙයි..

පම්ප් එකක් වත් දාන්න ගියාද දන්නෑ..කමක් නෑ ගිය ගුබ්බෑයමකින් එයිනෙ.

ඌ එනකල් කියලා මම ගැම්මට ටේබලේ ඉඳගෙන උගෙ ලැප අස්සෙ කරක් ගගහා ඉන්නවා..අඩෝ මම් ඇවිල්ලත් විනාඩි දහයකටත් කිට්ටුයි.ටහිකෙන්න මූ ටොයිලට් එක අස්සෙ හතරගාතෙ වැටිලවත්ද..හැබැයි පොරගෙ දුක මෙතන නෑ..
නෙද්දකින් !! මෙච්චර වෙලා හිටියා උට කෝලක් ගන්න මතක් උනේ නෑනෙ මං පකයටත්..

අනේ හැමිනියන් ඉසානෛයියෙ..තොට ෆෝන් එකක් දුන්නට වැඩිය හොඳයි අර කාලෙ පුකාට දුන්නානම්..එහෙම උනොත් තොට වඩා ඌ හොයයි මූ ගැන...!!
එහෙම නේද තොපි හිතුවෙ..? ඔව්නෙහ්..අනෙප් මං දන් නැද්ද තොපි ගැන...ඤැං පචැං තමාහ්..
වරෙන්කො ඉසානෛයියෙ ගාගෙන..දෙන්නම් තෑං තෑං ගාලා ..තැරිගහනවා එකේකාගෙ කකුල් වලින් උස්සලා..හිටහන්කො..
ගරුකටම කියලා කරගනින්....ඌම එයි ලෝන්න..

කෝල් එකේ රින්ග්ස් යනවා කෝ යකෝ වහුට්ටා ආන්ස්වර් කරන්නෙ නෑනෙ..හැබැයි මුගෙ දුක රින්ග් වෙන සද්දෙත් ඈතින් ලාවට ඇහෙනවා...මුගෙ අම්මට්ට්ට හුළං අරින්න..මේ හුත්තා ලෙක්චර් හෝල් පැත්තෙ මක් කරනවද මේ රෑ ඉඳගෙන..

ඉ+ලව්Tempat cerita menjadi hidup. Temukan sekarang