33♡

2.8K 424 716
                                    

" අන්න උබෙ දෝන කතිරිනා එනවා ."

බෑග් එක්කුත් එක අතකට දාගෙන පුක පද්ද පද්ද අපි ඉන්න ටේබලේ දිහාට එන හරිනිව දැක්කා විතරයි මට කියවුනා...දැන් ඕකි අනිවා මෙතනට ඇවිත් මූ ළඟ තොඳොල් වෙයි.මේකි තමයි මුගෙ කෑල්ල කියලා මුලු කැන්ටිමම දැනගයි.හෙට වෙද්දි මුන්ගෙ ෆැකම දැනගයි.අනිද්දාට කැම්පස් එකම දැනගයි.හීන් අනිද්දට මුන් දෙන්නාව අල්ලල්ලා මල් බකට් එකක් දෙයි.ගැම්මට මූයි ඒකියි ඔෆීශියලි කපලක් වෙයි.ආ...පක ඉතින් මට පුකද..

ගැම්මට මට අදාලම නෑ.ඇරත් පොඩි හුත්තිව මට පේන්නත් බෑ..ඒකිව දැක්කෙ නෑ වගේ මං ෆෝන් එක ඔබන්න අරගත්තා.ගරුකයා උගෙ ලැප දිගෑරගෙන , පකයට මෙලෝ සිහියක් නෑ. මූ ඒක අස්සෙ දැන් පැය භාගෙක ඉඳලා මෙතන හැමිනෙන්නෙ..මාත් හොබීතයාලා එක්ක තේකක් ගහන්න ආපු පාර මේ හුත්තගෙ වැඩකට උදව්වක් ඕන කියලා මාව තියාගත්තා..මං හුත්තත් තියෙන පුකෙ අමාරුවට නැවතුනා නැවතුනාමයි මේ හුත්තිගෙ පුතා තවම මේ හුත්ත අස්සෙ හැමිනෙනවා..ඉඳහන් තව පොඩ්ඩයි..තව පොඩ්ඩයි ගානවා..ආපු වෙලාවෙ ඉඳලා උගෙ පොඩ්ඩ තවම නෑ... තව ටිකයි මාත් බලන්නෙ යනවා කියලා හිතන් ඉද්දිම අර පොඩි හුත්තිත් කැන්ටිමට එනවා..

කිව්වා වගේම පට්ටන්දරී අවිදින් ගරුකයට එහායින් වාඩිඋනා.මං ඒකිව දැක්කෙ නෑ වගේ ලයින් එකට තවම ෆෝන් එකේ..මට බෑ මම ඔලුව උස්සන්නෙ නෑ..අයියේ පයියේ ගාලා ඉවරට මෙතනම මූව මැරුනත් අද ඔලුව උස්සන් නෑ...හිටපන් ඉයර්බඩ් එකක් කනේ ගහගෙන කෝලක් වගේ මාරුවෙනවා...

' චූටි අයියෙ ...'

මම ශේපට යන්න හැදුවෙ ..ඒත් ...මචං ....
ටේබලේ යටින් ගරුකයගෙ කකුලක් ඇවිත් අම්මටහිකෙන්නෙම දාලා පාගද්දි හොඳ හුත් පදයක් එක්ක මට ආයෙම ඉන්දෝනා...ඒක රිදුන කියන්නේ...හිටපිය ඕකව සුන්නද්දූලි කරලා දානවා...

ඒ වෙලාවෙ තමයි හරිනිත් මාව දැක්කෙ..ඒකි එකපාරට හික් ගෑවුනා වගේ ඇස් දෙකත් ලොකු කරගෙන මං දිහා බලලා කරගන්න දෙයක් නැතුව මොකක් හරි කියන්න හදද්දි මම දැක්කෙ නෑ වගේ බොරුවට කෝල් එකක් වගේ ඇක්ට් කලා..

ඒ අස්සෙ හරිනි එක්ක ආපු අනිත් සෙප්පඩ විජ්ජාව එකපාරක් හොරාට මං දිහා බැලුවා..මං බලන් නෑ හැබැයි මං ඉන්න විදියට පේනවා..එකපාර දෙපාර නෙමෙයි මේකි සෑහෙන්න මායමක් දානවා..ඒ අස්සෙ හරිනි ගරුකයා එක්ක කතා කරන්න හෙන ගේමක් දෙනවා..මූ නම් මොකෙද්ද මන්දා ...ලැප අස්සෙ මඟුලක් කරනවනෙ...අරකි හාල් වෙන එකෙත් සීමාවක් තියෙන්ඩෝන එක්කො..ඒකිට ලැජ්ජාවකුත් නෑ..

ඉ+ලව්Where stories live. Discover now