40 ♡

2.9K 388 847
                                    

සුබෝදෑසනක් ..කැහ් කැහ්ම්...හෑ....චුං .. නෙද්දකින් රෙද්දෙ පීනසෙ..

උදේ පාන්දරම වලයගෙ ඉතාම සුමිහිරි වදන් පෙලකින් දවස පටන් ගත්තා හිතෝතුනි..උගෙ වාග් මාලාව තාම කන අස්සෙ ඩීජෙ දානවා...ඒව් ඒව් ඇවිදින ලැට් එක...
ඒ අස්සෙ හුත්තෙක් සමඟ රැයක් මදිවට උදේ පාන්දරත් උගෙ මූන ඉස්සරහම ඇස් අරින්න සිද්ද උනාම ......! ම්ම්ම් වට් අ නයිස් මෝර්නෙංග්..

වෙලාවට මූ තවම නිදි..ඇහැරලා ඉඳියනම් මුගෙ කේල්මලේ ඉඹිල්ල හින්දම මට ආය ලෙඩක් හැදෙනවා..
අසහනේ දොඹෙන් ගිය විසි වලත්ත වට පකයෙක් එක්ක දිව්‍යලෝකෙ ගිහින් එහෙ ඉඳලා සීගිරිය බලන්න ගියාට උඹට මෙහෙම වෙලා මදි ඉසාන්...සීගිරිය මදිවට පිදුරුතලාගලත් දැකලා ඒක මුදුනෙ ඉන්න කූඹියාගෙ අහවල් එකත් පේන්නම අරූ ඇරපු ඇරිල්ලට දැන් මට පුකක් නෑ හුත්තො...මම දැන් පුක අහිමි සමනලයෙක්..

මා ගැන දුක් නොවන්න ... මෙය මා විසින් , මගෙ පුකේ අමාරුව සමනය කර ගැනීම උදෙසා ඇති කරගත් අර්බුදයක් බැවින් එහි වගකීම සහසුද්දෙන්ම මා බාර ගන්නා බවට ඔබ සැම ඉදිරියේ ප්‍රකාශ කර සිටිමි..

වෙලාවකට මචං මට මාර අමාරුවක් එනවා මුට කියලා මැරෙනකල් ඇරගන්න...ආය වෙලාවට ඒ මටම හිතෙනවා මූ මැරෙනකල් මුට අරින්න..මෙව්වා මහ අහිංසක මෝල් හීන...
පද හදන්න එපා පුක කැඩුනු සමනලයන්ට..මැරුනම තොපෙ ඇඳවල් අස්සට රිංගගෙන ගල් ගහන්නෙ ගල් ..

කොහොම හරි මැරෙන්න කෙසේවෙතත් ඌ ඇරපු ඇරිල්ලට මට දැන් ඇස් පේන්නෙත් නෑ වගේ...ඒක කොහොමද වෙන්නෙ කියලා තමෛ මාත් මේ උගෙ මූන දිහා බලන් දස අතේ කල්පනා කරන්නෙ...සිරාවට මගෙ ඇස් පෙනීම පෙරේදා රෑ ඉඳලා දුර්වලයි..බේත් ගන්න ගියත් කටක් ඇරලා කියන්නෙ කෝමද මූ එක්ක නිදාගත්තට පස්සෙ අවිදුර දෘෂ්ඨිකත්වයට ආව කියලා..දෙයියනේ මං හරි අසරණයි සිරිසෝම...

මූ ඇහැරෙයි කියලා ෆෝන් එක උස්සන් රූමෙන් එලියට ගිහින් වලයා හා සම්බන්ධ වෙනකොටම අප්පච්චිත් ඉදල උස්සගෙන වත්ත වටේ කැරකෙනවා..එයැයිගෙ සීදේවි හරි වසයි ඔහොම හිටියට..පේනවනෙ මෑන් බයටම ඉදල අරගෙන උදේම වැඩ..අමොර් අමොර් අන්දර වැටියත් කපනවා ..බලන්න ඉතින් මේ සැමියගෙ ආදරේ..

ඉ+ලව්Where stories live. Discover now