39 ♡

3.1K 408 923
                                    

සුම්දර රාත්‍රියක් මෙතරම්...කවදා උම්දා....වේද නොදනිම්..
ඔබගේ සුසුම් වලින් උණුසුම්...මහදේ කුසුම් පිපේ මනරම්...
මීට ඉශාන්...

උම්බගේ කෙසේ වෙතත් මහදේ කුසුම් පිපුන පාර දරාගන්ඩ බැරිකමට වමනෙටත් ආවා.යකෝ මලක් උනත් පිපෙන්ඩ ඕන උට පුලුවන් සයිස් එහෙකට..තොපි දෙන්නගෙ අහවල් එව්වා දිහා කටවල් ඇරන් බලන් ඉඳලා අපෙ මල් පිපිච්ච පාරට අපි දැන් මිනිස්සු නෙමෛ..මල් ගස් !

දැන් ඉතින් මේවට රැවටිලා වටේ පිටේ ඉන්න බඹරු , මී මැස්සො හැත්ත බුරුත්තක්ම අපෙන් රොන් ගන්න ඇවිත් , උන් නිසා අපිත් බඩ උනාම කෞද කියහන් මේවට වගකියන්නෙ ? කෝ කෞද...! කතා කරලා වැඩක් නෑ මේ අසාධාරණකම් ගැන .. තිරිසන්නු වගේ අනේ ඖ අම්මප..

ඕයි ඉසාන් නැගිටහන්...දැන් ඇති නිදාගත්තා නැගිටහන්..ආව මෙතන පුකට එලිය වැටෙනකල් බුදියන්න..! ලැජ්ජාව කියලා බිංදුවක් තියෙයිද ...කකුල් දෙකත් දෙපැත්තට කරගෙන හෙලුවෙන් නිදන් ඉන්න කැත බලහන්.. ! හා හා වුබර්ලා ඕවා බලන්න ඕන් නෑ..ආය ඊටපස්සෙ හප්පෙක් දැක්කයි කියලා බලවෙලා නූල් බදින්ඩ උනාම මං පලයන්කො මේ ඔක්කොම තියලා තොපිව කැන්දන් දේවල ගානෙ රිංගන්න..

ඉසාන් නැගිටහන්..කිව්වම..යකෝ ඕක ඈත් කරගෙන ඉන්නෙ අරූ ආයෙ ඇවිත් ගහනකල්ද.. ..උට උනත් තොගෙ ඇඟ උඩ දඟලන්න පුලුවන් සීමාවක් තියෙනවා. තියෙන ඒස කමට ඔහොම බුදියලා ආයෙම අරූව අවුස්සන්නෙ නැතුව මගෙන් ගුටි නොකා නැගිටපන් ඉසාන්..කෝ..නැගිටලා ගරුකයට කිරි එකක් හදපන්..නැත්තන් උඹ හරි කිරි ටිකක් දීපන්..පෞ අහිංසකයා ! ඊයෙ රෑ තිස්සෙම දඟලලා දඟලලා දෙයියනේ ඌ ඇදිලා ගිහිල්ලද මන්දා..

අන්න අන්න ඇහැරුනා නේත.අන්න දැක්කද කීකරු පුත්තු...දෙයියනේ මේ වගේ සිරිමත් ලමයෙක් ජාති ජාතිත් වාසනාවන් ..ඖ ! දැන් ඉතින් නැගිටගන්න ගියාම තමෛ යක්ක පුතාට පන එපා වෙන්නෙ..
ඔක්කටම කලින් ඇස් දෙකත් ජුන්ඩක් විතර කරගෙන පොර නිකමට වට පිටේ බැලුවා..

ආ...යර්ස් යර්ස්..ඊයෙ රෑ වුබර් යටවුනා..ඖ ඖ..ස්‍රී සුම්බ මම්ගලම් ඒයි...මෙතැන් පටන් වුබර් හත්තක්..අද්විතීය හෙටක් ..සුම්බ අනාගතයක් !

ඉ+ලව්Where stories live. Discover now