10 ♡

3.1K 463 180
                                    


නෙද්දකින් සක්කිලියා..!!!!

ආතක් පාතක් නැති එකා වගේ කොල්ලෙක් උනත් කමක් නෑ මේකගෙ අසහනේ ඇරගන්න..මොකා කියලාද දන් නෑ හිතන් ඉන්නෙ...
අරෙහෙ මෙහෙ මිරිකලා බිත්තියකට හේත්තු කරගෙන ගිහින් කිස් කලාම ඌ හිතන්න ඇති මාත් ඒකට අහුවෙලා අනේ එයා ශෝයි...එයා මාර හැන්ඩ්සම්...අනේ එයාගෙ කිස් එකට ඇඩික්ට් වෙනවා ගාගෙන වැලලෙයි කියලා...

අනේ මගෙ පඩේකට වත් ගානක් නෑ...මට මොකුත් උනෙත් නෑ..නෑ නෑ පිස්සුද ඕයි...ඌ කිස් කලා කියලා මට නැග්ගෙ නෑ..ඒව්...ඔයිට වඩා හොඳ කිස් මම දැකලා තියෙනවා...අනේ ඒකගෙ ලිප්ස් මහ කජ්ජක් නෙමෙයි මේ මට... හහ්...

පොඩ්ඩක් ඉඳපන්...ඌ මොකද්ද ඒ කලේ..!! චික් උද්දිකපුතා..
ඕකා මගෙ බැකියත් මිරිකුවා...හිටපිය ඕකව බාවලා දානවා මම..
කට ගොන්නක් ගූ වෙන්න බීගත්තම මේකට යාලුවෝ අඳුරගන්නත් බෑ පඩත්තර බේසිකයා...මූ ඔහොම බීලා තව කීයක් කිස් කරලා තියෙනවද දන් නෑ...

බලහන් ... මම අද උදේ ඉඳලා පාඩම් කරලා නැහිලා නැහිලා මේ හොස්ටලේට ආවේ..ඒ එනකොටත් මේකගෙන් එක මැසේජ් එකක් නෑනෙ...නෑ මං කියන්නෙ ඕකට අඩුම තිබුනා ඕයි කියලා හරි මැසේජ් එකක් දාන්න...
නෑ නෑ ඕයි... මම බලන් හිටියෙ නෑ..ඒ උනාට ඒකගෙ පඩත්තර ගතිය මට පෙන්නන්න ඕන් නෑනෙ..

අනික රෑ කරපු හදියෙන් පස්සෙ මං ඕකව තල්ලු කරගෙන ආවට පස්සෙ මේකා මං පෙනි පෙනී මාව දැක්කෙ නෑ වගේ යන්න ගියා..නෑ එහෙම ඕන් නෑනෙ බං මං කියන්නෙ..වල් සතෙක් වෙන්න ඕන් නෑනෙ..අනික මම ඒකව කිස් කරා වගේනෙ මේකා දැන් හැසිරෙන්නෙ..

පොඩ්ඩක් ඉඳහන් ආයෙ අරන් බලමු ...ඔය.. මේකාගෙ ආච්චිට හික්කඩු යන්න මූ ආන්ස්වර් කරන් නෑ...මම දැන් ගත්තු හැම පාරම එක්කො මේකා ලයින් බිසී දානවා..නැත්තන් ආන්ස්වර් කරන් නෑ...

නෑ නෑ බං එහෙම මම දෙක වෙවී කෝල් කලේ නෑ...මට තරහ ගිහින් ඉන්නෙ බං මලෝත්ත.. ඇයි බං..ඒ පරයට අඩුම ඕයි කියලා මැසේජ් එකක් දාන්න තිබ්බා..ඇයි කැඩිලා නෑනෙ..

අනේ ඕන මඟුලක් නටාගනිං මං ආයෙ ගන් නෑ තොට...ඇයි යකෝ කීයක් ගත්තද දැන්...නෑ නෑ මම මොකටද ඕකට දෙක වෙන්නෙ..රෙන බෙට්ටෙ පාටවත් දන්නවැයි ඕකා..කටයි ඇටදෙකයි , පුකයි විතරයි ..

ඉ+ලව්Onde histórias criam vida. Descubra agora